නාසා ටොම් පච වලට රැවටුනාද? බුදුදහමට අනුව පෘතුවිය තලයක්..බෝලයක් නෙමේ .🔭🌎

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මෙහෙමයි..නාසා ටොම් පච කිය කිය මෙතන ඉන්න එවුන්ට මිත්යාව වපුරන්න පුලුවන්නම් ඇත්ත කියන්න අපිටත් අයිතිය තියනවා. :yes:
    හරි එහෙනම් මට පෙන්නපන් මොන සූත්‍රයේද බුදුහාමුදුරුවො පෘථිවිය තැටියක් වගේ රොටියක් කියල දේශනා කරලා තියෙන්නේ කියල?
    අනිත් එක ඒක රොටියක් නම් කොහොමද ඒක ඇතුලෙ නිරය පිහිටල තියෙන්නෙ?

    දන්නෙ නැත්නම් මේක අහපන්.. හැබැයි බොරුවට මේ ස්වාමින් වහන්සේට අගෞරව වෙන විදියට චෝදනා කරන්න එපා උඹ මේවා පිළිගන්නේ නැත්නම් මිත්‍යාවෙම ඉඳපන්

    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හරි එහෙනම් මට පෙන්නපන් මොන සූත්‍රයේද බුදුහාමුදුරුවො පෘථිවිය තැටියක් වගේ රොටියක් කියල දේශනා කරලා තියෙන්නේ කියල?
    අනිත් එක ඒක රොටියක් නම් කොහොමද ඒක ඇතුලෙ නිරය පිහිටල තියෙන්නෙ?

    දන්නෙ නැත්නම් මේක අහපන්.. හැබැයි බොරුවට මේ ස්වාමින් වහන්සේට අගෞරව වෙන විදියට චෝදනා කරන්න එපා උඹ මේවා පිළිගන්නේ නැත්නම් මිත්‍යාවෙම ඉඳපන්

    බුදුහාමුදුරුවෝ පෘතුවිය බෝලයක් කියලා කිව්ව තැනක් පෙන්නුවොත් මාත් පෙන්නනවා.. :yes: