නාසා ප්ලූටෝ පෙන්වයි

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    නාසා ප්ලූටෝ පෙන්වයි

    ප්ලූටෝ වෙත සමීප වි නිව් හොරයිසන් අභ්‍යාවකාශ යානයෙන් ලබාගත් ඡායාරූප රැසක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත් කැර ඇත. මේ ඡායාරූප මගින් ප්ලූටෝ ග්‍ර‍හයාගේ මතුපිට ස්ථරයේ ස්වභාවය පැහැදිලිව දක්නට ලැබෙන බව ද නාසා ආයතනය පවසයි.
    කදු ශිඛර, ආවාට හා අයිස් එහි දක්නට ලැබෙයි. මේ ඡායාරූප ප්ලූටෝ පිළිබද ඉතා වැදගත් දත්ත රැසක් අනාවරණය කරන බව ද නාසා ආයතනය පෙන්වා දෙයි.


    New-horizon-1.jpg

    New-horizon-2.jpg

    New-horizon-3.jpg


    Source - http://www.lankadeepa.lk/index.php/articles/366756
     
    • Like
    Reactions: WhiteWalker

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    මේවා නිකන් කවුරුහරි ඇදපු චිත්‍ර වගේනේ බං.අයිස් තියා මොන ලබ්බක්වත් පේන්නේ නැහැ.ගල් වලක් නම් පේනවා..අයියෝ නාසා.:lol:
     

    Similar threads