ඔබ ආධ්‍යාත්මික දියුනුවට පත් උන පුතෙක්,,,,,,,,,,,,පුතේ,,,ලංකාවට එන්න එපා,,මෙය පින් බිමක් උනත් මෙහි ඔබ වැනි දරුවන්ට නෑ ඉඩක්,,,,,,,,,,,ඒ නිසා මව් රටට ආඩම්බරයක් වෙමින් ලොවටම සෙතක් කරන්න ,ඔබ අවශ්‍ය මේ මුලු ලොවටමයි







❤
ඔහ්... මොන තරම් නම් ලස්සන පැහැදිලි කිරීමක්ද මහාත්මයා... හරිම උත්කෘෂ්ටයි. ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.
මම හරිම සතුටු වෙනවා මගෙ වයසට වඩා දෙගුණයකටත් වඩා අඩු, දැනුමෙන් අපිට වඩා සිය දහස් වාරයක් වැඩි කෙනෙකුට "මහාත්මයා" කියල කතා කරන්න සිද්ධ වුණ එක ගැන. මට ඒක ආඩම්බරයක් හා ගෞරවයක්. කරුණාකරලා මගේ ගෞරවය පිළිගන්න.
------
Post added on Jan 28, 2023 at 9:35 AM
බොහොම ස්තුතියි පුතේ හෙලය හෙයන් රකින්නට නුඹ දරන වැයම ලක් පුතුනි සුරැකේවා නුඹ
------
Post added on Jan 28, 2023 at 9:36 AM