නාසා යක්ක පුතෙක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඌත් තාම කිරි සප්පය, මල්ලි මල්ලි කියල අනිත් උන්ට උපදෙස් දෙනවා.
    Lamai lamai kiyanne mu nikan maha ekek wagene.

    me ugannala karana ekak.

    dan parana pothuth gini ganan kollo. unuth balanne maran kanna.
    ------ Post added on Jan 28, 2023 at 9:19 AM
     
    • Like
    Reactions: lilman

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    > සෙකන්ඩ් ජෙනරේෂන් ඉමිග්‍රන්ට් කෙනෙක් විදිහට බටහිර රටක ඉපදෙනව
    > තමන් කැමති මාතෘකා ගැන පොඩි කාලෙ ඉඳන්ම ගීක් අවුට් කරනව
    > යක්ක අම්මයි තාත්තයි ඌව හෝම්ලෑන්ඩ් එකේ හිඟන්නොන්ට පේන්න පැරේඩ් කරවනව
    > අපි අමෝ අමෝ චයිල්ඩ් ප්‍රොඩිජි කියල කියනව
    > අවංක කුතුහලයක් තියෙන ළමයා හාමු මහත්තයෙක් වගේ අධිනිශ්චයක් හදාගන්නවා

    Lamai lamai kiyanne mu nikan maha ekek wagene.

    me ugannala karana ekak.

    dan parana pothuth gini ganan kollo. unuth balanne maran kanna.
    ------ Post added on Jan 28, 2023 at 9:19 AM

    උගන්නල නෙමේ ඔය වගේ ඔපීනියනේටඩ් උන් ඉන්නව. පොඩි කාලෙ ලර්නින්ග් රිසෝර්සස් ඇතිතරම් ලැබුනම, අනවරතව කියවන්න හුරු උනහම සාමාන්‍යෙන් වෙන දෙයක්. ලෝකෙ ඔය මට්ටමෙන් තමා ස්ටුඩියස් පොඩි උන් වැඩ කරන්නෙ. ලොකු වෙද්දි එහෙන් මෙහෙන් තියෙන වැඩි ගතිය ඇරිලා සාමාන්‍යෙන් බ්‍රයිට් කේස් වෙනව.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔබ ආධ්‍යාත්මික දියුනුවට පත් උන පුතෙක්,,,,,,,,,,,,පුතේ,,,ලංකාවට එන්න එපා,,මෙය පින් බිමක් උනත් මෙහි ඔබ වැනි දරුවන්ට නෑ ඉඩක්,,,,,,,,,,,ඒ නිසා මව් රටට ආඩම්බරයක් වෙමින් ලොවටම සෙතක් කරන්න ,ඔබ අවශ්‍ය මේ මුලු ලොවටමයි🙏🙏🙏💐💐💐💐💪

    ඔහ්... මොන තරම් නම් ලස්සන පැහැදිලි කිරීමක්ද මහාත්මයා... හරිම උත්කෘෂ්ටයි. ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.
    මම හරිම සතුටු වෙනවා මගෙ වයසට වඩා දෙගුණයකටත් වඩා අඩු, දැනුමෙන් අපිට වඩා සිය දහස් වාරයක් වැඩි කෙනෙකුට "මහාත්මයා" කියල කතා කරන්න සිද්ධ වුණ එක ගැන. මට ඒක ආඩම්බරයක් හා ගෞරවයක්. කරුණාකරලා මගේ ගෞරවය පිළිගන්න.
    ------ Post added on Jan 28, 2023 at 9:35 AM

    බොහොම ස්තුතියි පුතේ හෙලය හෙයන් රකින්නට නුඹ දරන වැයම ලක් පුතුනි සුරැකේවා නුඹ
    ------ Post added on Jan 28, 2023 at 9:36 AM
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මේකගෙ මේ පඩලයින් ඔක්කොම සින්හලුන්ට කතා කරද්දි විතරයි, මහ මිනිහෙක් වගේ. suddo ඉස්සරහා ප්රසන්ටේශන් කරද්දි අතදරුවෙක් වගේ කතා කරන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: lilman and vishwadt

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේකගෙ මේ පඩලයින් ඔක්කොම සින්හලුන්ට කතා කරද්දි විතරයි, මහ මිනිහෙක් වගේ. සුච්චො ඉස්සරහා ප්රසන්ටේශන් කරද්දි අතදරුවෙක් වගේ කතා කරන්නෙ.
    podi ekata baninna epa ban. mewa me uge maha ewunge wada.

    hari nam igena ganna deyak ohoma video karala dammata awulak na knowledge sharing walata.

    mu me maha ewunta upadesne denne.
     
    • Like
    Reactions: lilman

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    podi ekata baninna epa ban. mewa me uge maha ewunge wada.

    hari nam igena ganna deyak ohoma video karala dammata awulak na knowledge sharing walata.

    mu me maha ewunta upadesne denne.
    mu sinhalunta nikan ballanta wage katha karanne, muta wahalkan karana ewunuth innawa sahenna
     
    • Like
    Reactions: lilman

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    Comment tika baluwama mainda mahaththaya ayeth president wena eka nam sure wage
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Comment tika baluwama mainda mahaththaya ayeth president wena eka nam sure wage
    moda harak ban mehe inne.

    okun bathutharayak thamai dan rallata JVP wela inne.

    Chande deela mun eelaga dawase idan okkoma pinata dei kiyala balaporoththu wenawa.

    eetapasse aye Namalayata hari Puthanota hari kathire gahanawa.