නාසිවාදය හිස එසවීම
යම් යම් හේතු කාරණා මත EK අපේ මිතුරන් කිහිප දෙනෙක්ව තහනමි කරලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. අපිත් එක්ක කවි ලියපු එවට අදහස් දක්වපු අයව මෙලෙස තහනමි කිරිම පිළිබදව මට ඇත්තේ අතිශය කණගාටුවක්. ඒ ආරංචිය දැන ගත් පසු තවත් පිරිස් තමන්ගේ දායකත්වය අයින් කරගෙන තියෙනවා. නිහඩව ම සිටිමට වඩා මෙ පිළිබද අන් අයත් දැණුවත් කර නිහඩ වීම හොදයැයි සිතු නිසාත්, මෙවැනි දුර දිග නොබලා කරන්නා වු මෝඩ වැඩ නිසාත් මගේ බලවත් කණගාටුව හා අසතුට මෙහි නිසි බලධාරියා, ලොක්කා, මහරජා කට හරි ප්‍රකාශ කරන අතර මෙතෙක් කල් අප සැමට සහාය දුන් සැමටත් ස්තුතියි.
මිනිසුන් සේ වැඩ කල හැකි පසුබිමක නැවත හමුවෙමු....