නාසි මිනීමරු අයික්මාන් අත්අඩංගුව
නාසි මිනීමරු අයික්මාන් අත්අඩංගුවට ගත් මොසාඩ් ඔත්තු නිලධාරියා පීටර් මෙල්කින් කියන කතාව
අයික්මාන් නමැති බිහිසුණු නාසි මිනීමරුවා දෙවැනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වෙද්දී රටින් පැනගොස් ආර්ජන්ටිනාවේ ජිවත් විය. ඔහු ආර්ජන්ටිනාවේ සැඟවී ජීවත් වන බවත් වෙනත් නමකින් පෙනී සිටින බවත් ඊශ්රානයල රහස් ඔත්තු සේවය දැන ගත්තේය. ඒ 1960 දශකයේදීය. ඉන්පසු ඊශ්‍රා යල රහස් ඔත්තු සේවා ඒජන්සිය වන මොසාඩ් සංවිධානය මෙම මිනීමරුවා තම රටට පැහැරගෙන ඒමට සැලසුම් සකස් කළේය. මේ ඒ පිළිබඳ ලියැවෙන කතාවයි. මෙම මෙහෙයුම රහස් ඔත්තු සේවා ඉතිහාසයේ අති සාර්ථක මෙහෙයුමක් ලෙස සඳහන් වේ.
ෙජ්කබ්ගේ සිත් වේදනාව අඩු කරන්නට කළ හැකි කිසිම දෙයක් නොවූ බැවින් මාද වේදනාවට පත් වූ අවස්ථා අනන්තය. එහෙත් 1949 ජූනි මාසයේදී ෙජ්කම් ඔහුගේ සියලූම දුක් කරදරවලින් සදහටම මිදුණේය. කාරයක හැපුණු ඔහු මිය ගියේ රෝහලට රැගෙන යන අතරතුරය. ඒමොහොතේත් ඔහු පොතක් කියවමින් සිටි බව අනතුර ඇසින් දුටුවෝ කීහ.
මගේ පියාද බොහෝ සෙයින් වෙනස් වූයේය. ඔහු කෑම කෑවේ අඩුවෙනි. ඔහුට නින්ද ගියේ ද නැත. එහෙත් ඔහු දිගින් දිගටම දුම් පානය කළේය. විනෝදයට බර පුද්ගලයකු වුවද ඔහු තවදුරටත් සිනාසුණේ හෝ අනෙක් අය සිනා ගන්වන කිසිම දෙයක් කළේ නැත. අවුරුදු දෙකකට පසු හෘදයාබාධයකින් තාත්තා ද මෙලොව හැර ගියේය.
කිසිවෙකුට ඔහුගේ මරණය අරුමයක් නොවූයේ සමූල ඝාතනය කරනු ලැබූ සුවහසක් මිනිසුන් පිළිබඳ මතකය හැම දෙනාගේම සිත් පෙළමින් තිබු බැවිනි. අපට දුකක් වුවද එය සාමාන්‍ය මරණයක් පමණක්ම වූයේය.
මා සිටියේ මගේම ලෝකයක සිර වූ ගාණටය. අවුරුදු 16දී අත් දකින්නට සිදු වූ ඒ කටුක සිදුවීම මට දරා ගැනීමට අසීරු වි‚. වදකඳවුරුවල අමානුෂික බිහිසුණු සිදුවීම් දිගින් දිගටම මගේ සිත පෙළන්නට වූයේය. මම ඒ පිළිබඳව කතා බහ කෙරෙන ගෙදරින් පවා ඈත් වී සිටීමට හුරුවීමි. එක් දිනක් සියල්ල වෙනස් වූයේය. අම්මා කුස්සියේ මේසය අසළ වාඩිවී දෑතින් මුහුණ වසාගෙන හ~මින් සිටියාය.
—අ~න්න එපා අම්මා˜
කියන්නට මම ඇයට ළංවීමි. එහෙත් කුමක්දෝ අයෝමය ශක්තියක් බඳු හැඟීමක් මසිත ආක්ර්මණය කළේය. මේ දුක් කන්දරාවට වගකිවයුතු අයට කෙසේ හෝ ද~ුවම් පැමිණවිය යුතු යයි හැඟීම බොහෝ තදින් මගේ සිතට ඇතුළුවි‚.
අක්කාගේ ලියුම් කියවද්දී මට බොහෝ දේවල් පසක් වෙමින් පැවති‚. මා හැමවිටම ඇය පිළිබඳව සිතුවේ මවක්, වැඩිහිටියෙක් පරිද්දෙන් පමණකි. ඇය ළද බොළඳ නිතරම සිනාසීමට සූදානම් වූ යුවතියක බව මම කිසිසේත්ම නොසිතීමි. ඇය වෙනම ලෝකයම ජීවත් වුවත් අල්ලපු ගෙදර සිටින්නාක් මෙන් ඇය අප පිළිබඳ සියල්ල දැන සිටි බව මම නොදැන සිටියෙමි.
අවසානයේදී ලියුම් සියල්ල පසෙක තැබූ මම විදුලි පහන නිවා ඇඳේ දිගාවීමි. එහෙත් මොන තරම් වෙහෙසින් සිටියන් ඒ රැයේ මට නිදා ගැනීමට නොහැකි වූූයේය.
ඒ කාලයේ සිය ආදරŒය අය අහිමි වූවන්ගේ කතාබහේදී නිරතුරුවම කියැවුණු නමක් වි‚. ඒ අයික්මාන්ය. දිවි බේරා ගන්නට වරම් ලද හැම දෙනෙකුම හිල්ට්ර් ගෝරිං නොව හිට්ලර්ටත් වඩා බිහිසුණු අයෙකු ලෙස අයික්මාන් ගැන සඳහන් කරනු ඇසිය හැකි වූයේය. පුවත්පත්වල ඒ ගැන ලිපි පළවි‚. ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ රපෝර්තු දකින්නට ලැබි‚. සියලූ දෙනාම ඔහු ගැන කතා කළේ සාතන් වශයෙනි.

Last edited: