නාස ඉන්සයිට් රෝවරය අගහරුට ගොඩ බසී..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ 1976 ඉඳලම අඟහරු වෙලට ලෑන්ඩ් කරලා තියෙනවා නේද.:shocked:
    දන්නෙත් නෑ.. :baffled:
    වෙනදා වගේම පට්ට ත්‍රෙඩ් එකක්.:yes:

    +Rep​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන ලෝකවල රෙද්දවල් හාරන්න ගිහිල්ල කෙලෝ ගන්න හදන්නෙ :angry: නිදාගෙන ඉන්න පිටසක්වල ජීවියෙකත් ඇඟේ උදලු පාරක්වත් වැදුනොත් කොහොමද :angry: ඊට පස්සෙ බැරියෑ යුද්ද කරන්න. එතකොට ඕක ආයෙ පෘථිවියට ගෙන්නගෙන මිනී වලවල් හාරන්න ගත්තෑකි :angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    වෙන ලෝකවල රෙද්දවල් හාරන්න ගිහිල්ල කෙලෝ ගන්න හදන්නෙ :angry: නිදාගෙන ඉන්න පිටසක්වල ජීවියෙකත් ඇඟේ උදලු පාරක්වත් වැදුනොත් කොහොමද :angry: ඊට පස්සෙ බැරියෑ යුද්ද කරන්න. එතකොට ඕක ආයෙ පෘථිවියට ගෙන්නගෙන මිනී වලවල් හාරන්න ගත්තෑකි :angry:

    :rofl::rofl::rofl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    issellama agaharu walata yanayak land kale mata mathaka vidihata 1998 wageda koheda. ekkao 1998 wage ekak bewa. ethakota O level panthiye. eke camera eka heduwe lankawe Prof. Sarath Gunapala. ada rassawa karana thena inna senior management officer kenekge massina ethuma. Itin a kale ada wage internet nehene owa balanna. Hemoma NASA ekata liyumak yawala NASA eken colour pinthura gennagannawa. mamath lokukamata typical liyuma nethuwa danna kadden ( den wage wath behe) liwwa liyumak mata oya land karapu eke photos ewanna kiyala. mun liyumak ewwa web link 4k dala ewwagen pinthura ganna kiyala. Internet kiyanne mokakda kiyalawath danne ne a kale. ape panthiye ekama ekekge gedara thibila uta dunna owwa balala mata liyuma genath dipan kiyala. den nam a liyuma koheda danne nehe. oya net thibba yaluwata penakinuth anna athata podi waliyak gihin 9 wasaredi. :P:P:P:P
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :D පට්ට මචන්.
    :love: නාසා

    අර ඉරට යන පාකර් ශිප් එකත් මෙච්චර කල් තිබ්බ රෙකෝඩ් එක කඩලා නේද?:shocked:
    මුන් වත්ත වටේ ස්පේස් ක්‍රාෆ්ට් අරිනවා. අපි මිරිස් කුඩු ගහගන්නවා.:cool:

    වෙන ලෝකවල රෙද්දවල් හාරන්න ගිහිල්ල කෙලෝ ගන්න හදන්නෙ :angry: නිදාගෙන ඉන්න පිටසක්වල ජීවියෙකත් ඇඟේ උදලු පාරක්වත් වැදුනොත් කොහොමද :angry: ඊට පස්සෙ බැරියෑ යුද්ද කරන්න. එතකොට ඕක ආයෙ පෘථිවියට ගෙන්නගෙන මිනී වලවල් හාරන්න ගත්තෑකි :angry:

    එව්වා හඳේ. අපේ පොඩි ඉස්කෝල කොල්ලො දාල මරන්නේ ඒලියන්ස්ලව. :P#knife
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    6679790-6432153-image-a-55_1543283668995.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :D පට්ට මචන්.
    :love: නාසා

    අර ඉරට යන පාකර් ශිප් එකත් මෙච්චර කල් තිබ්බ රෙකෝඩ් එක කඩලා නේද?:shocked:
    මුන් වත්ත වටේ ස්පේස් ක්‍රාෆ්ට් අරිනවා. අපි මිරිස් කුඩු ගහගන්නවා.:cool:

    එව්වා හඳේ. අපේ පොඩි ඉස්කෝල කොල්ලො දාල මරන්නේ ඒලියන්ස්ලව. :P#knife

    කාලෝචිතයි දුකයි.. :sorry::sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ 1976 ඉඳලම අඟහරු වෙලට ලෑන්ඩ් කරලා තියෙනවා නේද.:shocked:
    දන්නෙත් නෑ.. :baffled:
    වෙනදා වගේම පට්ට ත්‍රෙඩ් එකක්.:yes:

    +Rep​

    එල මචෝ
    :):):)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    issellama agaharu walata yanayak land kale mata mathaka vidihata 1998 wageda koheda. ekkao 1998 wage ekak bewa. ethakota O level panthiye. eke camera eka heduwe lankawe Prof. Sarath Gunapala. ada rassawa karana thena inna senior management officer kenekge massina ethuma. Itin a kale ada wage internet nehene owa balanna. Hemoma NASA ekata liyumak yawala NASA eken colour pinthura gennagannawa. mamath lokukamata typical liyuma nethuwa danna kadden ( den wage wath behe) liwwa liyumak mata oya land karapu eke photos ewanna kiyala. mun liyumak ewwa web link 4k dala ewwagen pinthura ganna kiyala. Internet kiyanne mokakda kiyalawath danne ne a kale. ape panthiye ekama ekekge gedara thibila uta dunna owwa balala mata liyuma genath dipan kiyala. den nam a liyuma koheda danne nehe. oya net thibba yaluwata penakinuth anna athata podi waliyak gihin 9 wasaredi. :P:P:P:P

    :D:D:D pattama kaalayak thamayi podi kaale ape
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    අපේ රට අප්‍රිකාව පැත්තේ තිබ්බ නම් යේමනය, උගන්ඩාව වගේ මෙලාට කෙලගෙන සාගතේ මැරිල යනවා මේ පකු ටික කෙලින පිස්සුවට රට විනාස කරමින් සහ රට විකුණමින්. වැඩේ කියන්නේ මේ ලංකාවේ ගගවල් සියයකට මදක් වැඩි ගානක් රට වටේටම යනව ගලාගෙන, මහ නියග නෑ, රජවරු ටික වැව් ටික හදල තියනව. තවමත් ගම් වල ගස් පල බර වෙනවා. බොන්න පිරිසිදු වතුර ටික තියනවා.. ඒක නිසා මේ රටේ පිනට මිනිස්සු යහතින් ඉන්නව නොමැරී මේ සාර භූමියේ පිහිටෙන්... මේ සක්කිලිබල්ලො ටික මරාගෙන මැරෙන්න කෙනෙක් නෑනෙ