ගෙදරකට පැනල 26000ක් හොරකම් කරා කියල චෝදනාවක් විතරයි ඌට විරුද්ධව තියෙන්නෙ.
මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ ත්‍රිරෝද රථයක් සහ රුපියල් 26,000 ක මුදලක් කොල්ලකෑමේ චෝදනාවට ලක්ව සිටින පාතාල නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි.![]()

