නා මලට ගූ යයි ???

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ගෙදරකට පැනල 26000ක් හොරකම් කරා කියල චෝදනාවක් විතරයි ඌට විරුද්ධව තියෙන්නෙ. 😀



    මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ ත්‍රිරෝද රථයක් සහ රුපියල් 26,000 ක මුදලක් කොල්ලකෑමේ චෝදනාවට ලක්ව සිටින පාතාල නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි.:poop:
     
    • Haha
    Reactions: Deleted

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    බඩ යන්න වගේ නම් ඉක්මනට ICU ඇඩ්මිට් වෙන්න...
    මොකක්ද කියවන්න හොද පොත? මටනම් හිතෙන්නේ නාමල් ධම්මපදය අරගෙන ICU යයි.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    poop diarrhea GIF
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,151
    113
    හොරු සෙට් එකට හිතුවටත් වඩා කෙලවෙලා යන සින් එකක් තියෙන්නෙ
     
    • Love
    Reactions: Chimpanzee Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    පොන්න ආන්ඩුව ලංසා මහත්තයවත් අල්ලගත්තෙ කුඩු වලට නෙවෙයිනෙ. කාටද ගැහුවා කියලා හිරේ දැම්මෙ.

    මුන් නාමල් මහත්තයටත් කරන්න හදන්නෙ ඒහෙම වැඩක් තම්යි. අපි හොරකම් කරපුවා අල්ලන්න බැරි නිසා පාතලෙ සීන් වලට ඇතුලට දාන්න හදනවා.


    තනිකරම විවස්තාපිත ඒකාදිපතිවාදය. දේශපාලන පලිගැනීම් 😒
     
    • Love
    Reactions: ruchira55

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    කැකිරාවේ තට්ටය මේක AI Generated කියල් දාල තිබ්බ නේද ?

    AI generated ද කියල හරියටම දැනගන්න @2osama ගෙන් අහපන් :lol:


    කැකිරාවේ තට්ටය ජෙප්පන්ට බනිනව.එතකොට ඌත් ජෙප්පෙක් ද ? :lol:




    me wage wada walata cheenwath gon athal denne nathiwa athi! pissu munta. heena mane.