නා මල ගෙ පියා රටේ සල්ලි කෙලපු හැටි..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113

    පොඩ්ඩක් ගිහින් හොයපන් මේ හුත්ති රටට මොනාද ඒ කාලේ කලේ කියලා. තියෙන ඔක්කොම කැරි වැඩ කරලා 2000න් පස්සෙ ආපු හරක්ට අමතක නිසා උන්ට වයිරල් video දෙනව
     
    • Haha
    Reactions: 2osama and ROCCO-X

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,634
    113
    මෙයාගේ මල්ලිට ජනාධිපති චාන්ස් එක ගන්න බැරි උන එකේ දුක තාම ඔය තියෙන්නේ. කියන්නෙත් ඇත්ත හැබැයි
     
    • Like
    Reactions: CohenLenstra

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,599
    113
    Pls wear a MASK
    පොඩ්ඩක් ගිහින් හොයපන් මේ හුත්ති රටට මොනාද ඒ කාලේ කලේ කියලා. තියෙන ඔක්කොම කැරි වැඩ කරලා 2000න් පස්සෙ ආපු හරක්ට අමතක නිසා උන්ට වයිරල් video දෙනව

    Oya wesi thamai adu kule anurata puka deela udata gaththe UNP ekka tharahata...nayinta kiri powala dan gedarinuth yanna wela anna nahayen adanawa..hodama wade naki huttita 🤣🤣

    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    There is an interview with former presidents my3, ranil and cbk where cbk slips out that her govt traced massive funds off shored by namal to a middle eastern country, but ranil shush her up immediately saying "lets not go there".

    In other news 🙂
    The National Dangerous Drugs Control Board hands over to the Police its report on the contents of the container allegedly with chemicals to produce ICE drugs, found at Middeniya- adaderana.lk
    ------ Post added on Sep 14, 2025 at 10:14 AM
     
    • Like
    Reactions: Nidarshana_k

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    බම්බුව තමයි
     
    • Haha
    Reactions: YelaWolf

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,957
    2,577
    113
    colombo
    There is an interview with former presidents my3, ranil and cbk where cbk slips out that her govt traced massive funds off shored by namal to a middle eastern country, but ranil shush her up immediately saying "lets not go there".

    ------ Post added on Sep 14, 2025 at 10:14 AM
    මටත් මතකයි මේක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Ntn ithin mahindata namalta ochra salli kohenda kiypnko watch collection ehma tiyene koti ganan wlin hma huttama thagi hmbene nane jepponta wage
    නාමල් බැන්දේ ලංකාවේ ලොකුම සල්ලි කාරයෙක් ගේ දුවෙක්
    නාමල්ට පඩියක් හම්බ වෙනවා
    පඩිය පැත්තකින් තිබ්බත් උගේ ගෑනිගේ Business වලින් ඌට ඕනේ එකක් ඌ ගන්නවා නේ😂

    නාමල් ගේ ඒවා හොයන්න කලින් පඩියක් ගන්නේ නැති ජීවිතේට ජොබ් එකක් කරලා නැති හොරිකඩ ජෙප්පෝ තට්ටු පහේ බිල්ඩින් කොළඹ ඉන් ගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටිනවා නේද මචං😬😬
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63

    U badina kalin idanma tibe e wage watch collection ekk bn oya wage boru kiypn gihila game ina appuhami lata 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    U badina kalin idanma tibe e wage watch collection ekk bn oya wage boru kiypn gihila game ina appuhami lata 😂😂
    උගේ තාත්තා රටේ ජනාධිපති වෙලා හිටියා කියලා උබ දන්නේ නැද්ද බං😂😂
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    උගේ තාත්තා රටේ ජනාධිපති වෙලා හිටියා කියලා උබ දන්නේ නැද්ද බං😂😂
    E kiyne ithin mahindaya horakam kala kiyla ubat piliganwane ntn kohenda yko ochra koti ganan watches gana salli😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    E kiyne ithin mahindaya horakam kala kiyla ubat piliganwane ntn kohenda yko ochra koti ganan watches gana salli😂😂
    හොරකම් කරා නම් අල්ලා හිරේ දාපන් බන් අනුරට තාම මහින්දගේ උගන්ඩා සල්ලි ටික හොයාගන්ත් බැරි උන එකේ ඔය ඔරලෝසු හොරකම හරි හොයන්න කියපං😂😂

    නාමල් ගේ ඔරලෝසු වලට පින් සිද්ද වෙන්න තව සතියක් දෙකක් ඇදගන්න පුළුවන් වෙයි මෝඩ අනුරට 😂😂😂😂
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ඔව් ඉතින් මෙයාලගේ කාලේ ආපු සල්ලි වලින් ලොකු වැඩක් කලාවේ? කටුනායක හයිවේ එකට ආපු සල්ලි වලින් වැලි පුරවපු එක විතරයි කලේ. ගෑස් වික්ක සල්ලි අතුරුදහන් එයාලංකා වික්ක සල්ලි වලින් නම් ලන්ඩන් වල ඇල්බට් අන්කල් ගෙයක් අරන්දැම්මා වගේ මතකයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    දැන් මට කියපල්ල ඔය සල්ලි ඔකුන් කාලද? නැත්නම් 5000 කොල මිටි වලින් ගෙවල් හදලද?

    නැ!

    ඔකුන් ඔය හොරා කාපු සල්ලි වලින් බිස්නස් කරනවා - මිනිස්සු එවායෙ වැඩ කරනවා.

    එ සල්ලි වලින් ගෙයක් හදනවා - ගෙට ගන්න ගොඩනැගිලි ද්‍රවය සප්ලයි කරන උන්ගෙ ඉදන්න් මෙසන් බාස් වෙනකම් ආදායම් ගන්නවා!

    රටට ඉකොනොමි එකට එකෙන් එතරම් හානියක් නැ! හානිය වෙන්නෙ හොරා කාපු ප්‍රොජෙට් එකට! හදපු පාරෙ කොලිටිය අඩුයි! එක්කො බිල්ඩින් එකෙ කොලිටිය නැ!>

    ඔය මොන හැලි කිවාත් ඔය හොරා කාපු සල්ලි ඔක්කොම මහ බැන්කුවෙන් අහසින් පිර්න්ට් කරල ගනිපුවා. වටින කමක් නැහැ!

    අවුල තියෙන්නෙ පන්නන් ගියපු ඩොලර් වල! එත් එවා උගන්ඩාවෙ නැලු නෙ!
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    1757833614831.png