නැකත් බැලුවේ නෑ මම කාලයක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් අද ඉටු කර ගත්තා. ඒ ගැන මට සතුටුයි. මේ පැත්තට වේලා බලාගෙන හිටියා මිසක් අලුතින් ගිණුමක් හදන්න හිත දුන්නේ මේ දැනුයි.