නැකත් රාලගේ දෙහි කැපීම Video

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
නැකැත් රාල;17759196 said:
ඔව් ඔව් ජූස් ටිකක් ගෑවුනා.. අවුලක් නෑ.. දැන් ප්‍රපෝසල් එහෙම එයිද දන්නෙ නෑ නේද? :rofl::rofl:
:baffled: me makkei me ahanne saho ? :rofl:

නැකැත් රාල;17759206 said:
සිරාවටම කෙට්ටු වෙලාද? :D
ow saho kettu wuna bawak thamai mata nam penne
dan eka kiwwa sathutata ada indan kanawalu bada palenna :P
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ow saho kettu wuna bawak thamai mata nam penne
    dan eka kiwwa sathutata ada indan kanawalu bada palenna :P

    මස් මාලු නවත්තුවට පස්සේ තමයි ඇඟ බැස්සේ.. මස් මාලු නැති නිසා දැන් කැවෙන්නෙත් අඩුවෙන්.

    චැනල් එකේ අනිත් වීඩියෝ ටික බැලුවේ නැද්ද?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17759228 said:
    මස් මාලු නවත්තුවට පස්සේ තමයි ඇඟ බැස්සේ.. මස් මාලු නැති නිසා දැන් කැවෙන්නෙත් අඩුවෙන්.

    චැනල් එකේ අනිත් වීඩියෝ ටික බැලුවේ නැද්ද?

    baluwa saho :love:
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    නැකත්රාළ කිව්වම මම හිතුවේ හද්ද වයසක අංකල් කෙනෙක් කියලා.බලන් ගියාම හිරිමල් වයසට පොඩ්ඩක් එහා තරුනයෙක්නේ.. :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකත්රාළ කිව්වම මම හිතුවේ හද්ද වයසක අංකල් කෙනෙක් කියලා.බලන් ගියාම හිරිමල් වයසට පොඩ්ඩක් එහා තරුනයෙක්නේ.. :P

    හෆොයි... මම තාම බල දශකයට පය ගැහුවා විතරයි...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොකෝ කුක්කෝ මරාට දෙක පුලා ඉවරද>??

    කවුද බිජ්ජෝ මරාට දෙන්න ගියේ? මම කිව්වෙත් මෛත්‍රීට ජන්දය දෙන්න කියලා.. රික්වෙස්ට් එකක් උඩ හදහන් දෙක විග්‍රහ කල එක විතරයි කලේ.. ඒකත් කට්ටිය වැරදියට තේරුම් ගත්ත නිසා ආයෙත් ත්‍රෙඩ් එකක් දාලා පැහදිලි කලා එහෙම කියන්න බෑ කියලා.. :angry::angry::growl::growl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    .ඕකට දෙන සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දීපන් ගොන් වැඩ නොකර. :D

    රට ජාතිය බේරාගත් ආහාරයට නිගරු කරන්නෙපා යකෝ! :angry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :P okata rathu pata vtura tikk inject krlama kapuvnm vdeo eka twath gathi :P

    ඔව්..... ඉන්ජෙක්ෂන් කටුවක් තිබ්බේ නෑ.. නැත්තන් ඒකත් කරන්න තිබ්බා.. ඊලඟට නටන තෙල් එකට අතදාන්න තමා හිතන් ඉන්නේ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නැකත්රාළ කිව්වම මම හිතුවේ හද්ද වයසක අංකල් කෙනෙක් කියලා.බලන් ගියාම හිරිමල් වයසට පොඩ්ඩක් එහා තරුනයෙක්නේ.. :P
    Sira ban.
    Ela ela machan api danna adurana astrology hodatama awankawa karana kenek dakinna labunu eka sathutak.