නැකත් රාලගේ දෙහි කැපීම Video

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මමත් ඔකව හම්බ වෙන්න ගියෙ වයසක ඩයල් එකක් හම්බවෙන්න යනවා වගෙ..ගිහින් බලපුවම ඉන්නවා "හයෙ හතරෙ පොරක්"..:lol::lol:

    ඇයි බන් අර ඩොබමන් බල්ලා ?? :sorry:

    මටත් ඔය අත්දැකීම තිබේ දැන් කෙට්ටු වෙලා වගේ :baffled::baffled:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹලා මේ ෆොන්නයගෙන්ද නැකත් යන්තර මන්තර වැඩ කරගන්නේ.නොදකින් තොපි වගේ මීහරක්.පට්ට හොරෙක්නේ .දැක්කම කියන්න පුලුවන්.ඕකට දෙන සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දීපන් ගොන් වැඩ නොකර. :D
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උඹලා මේ ෆොන්නයගෙන්ද නැකත් යන්තර මන්තර වැඩ කරගන්නේ.නොදකින් පට්ට හොරෙක් .දැක්කම කියන්න පුලුවන්.ඕකට දෙන සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දීපන් ගොන් වැඩ නොකර. :D

    aappa gena nam katha karanna epa,hariya ponz ? :rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,932
    113
    Dubai
    අප්පද බොල මේ නැකතද? අදනේ දැක්කේ...මීට කලින් දැකලා නෑ තමයි!!:rolleyes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අප්පද බොල මේ මමද? :rofl::rofl:

    අහ් ඔව්නේ මේ මමනේ....:dull:

    කොහෙද කුක්කු බබ මගේ නම එක්කම දාලනේ නම නැතුව දැම්මනම් මේ කේ එකාලා මමත් මෙහෙම කරනවා කියලා මට අනන් මනන් කියද්දි ආතල් එකක් ගන්න තිබ්බා...:dull::dull::P
     
    Last edited: