නැකැත් රාල umba mokakda sunilta kiyanne?

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ජ්‍යෝතිෂය කියන්නේ විදුලි පන්දමක් වගේ දෙයක් :) අනතුරක් දැක්කාම එකෙන් මිදෙන්න පුලුවන් :yes:. පිටරට පත්තර වල පවා එක් පිටුවක ලග්න ඵලාපල තිබෙනවා. මෙහෙ ඉන්නවා සාස්තර කියන්න වෙනම පොඩි මධ්‍යස්ථාන වගේ තැන් පවා ( ඒවා නිවැරදි කියනවා නොවෙයි ) :rolleyes:

    හැබැයි ඉසුරු යෝගයේ මුතුමිණ වගේ වෙන්න ගියොත් නම් අන්තගාමී වීමක් :oo: