නැගණියට අතවර කළ සොහොයුරා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නැගණියට අතවර කළ සොහොයුරා

    නැගණියට අතවර කළ සොහොයුරාට වසර 45 ක සිර දඬුවමක්‌
    ගම්පහ අධිකරණ වින්සන් පලිහවඩන ගම්පහ සමූහ - සුසිල් රණමුක
    දාහතර හැවිරිදි සිය නැගණියට අතවර කළ ඇයගේ සොහොයුරා වන විත්තිකරුව චෝදනා තුනකට වැරදිකරු කරමින් එක්‌ චෝදනාවකට වසර 15 බැගින් වසර 45 ක බරපතළ සිරදඬුවම් නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලී වික්‍රමසිංහ මතුරට මහත්මිය 14 දා (ඊයේ) නියෝග කළාය.
    2007 අගෝස්‌තු මාසයේදී මෙම විත්තිකරු වන මොහොමඩ් සහිඩ් නමැත්තා සිය නැගණියව දූෂණය කර තිබූ අතර එය පොලිසියට වාර්තා වී ඇත්තේ 2010 පෙබරවාරි මාසයේදී බවද මේ නිසා ඇයට දරුවකු ලැබී ඇතැයිද මෙම නඩුව සම්බන්ධ පොලිසියෙන් කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය. පූගොඩ කුමාරිමුල්ලේදී මෙම සිද්ධිය වී ඇතැයිද වාර්තා වී තිබිණි.
    එක්‌ චෝදනාවකට රු. 10,000 බැගින් රු. 30,000 ක දඩයක්‌ද නියම වූ අතර දඩය නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක්‌ද නියම කරනු ලැබිණි. පූගොඩ පොලිසිය මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවා තිබිණි.

    http://www.divaina.com/2013/11/15/news25.html
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :shocked::growl::(
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    ගොඩක් තුන්වැන් පන්තියේ මුස්ලිම් රටවල මේවගේ දේවල් වෙනවා. පකිස්ථානය,ඉන්දියාවේ සමහර පැතිවල එහෙම ගොඩක් තියෙනවා.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    නැගණියට අතවර කළ සොහොයුරාට වසර 45 ක සිර දඬුවමක්‌
    ගම්පහ අධිකරණ
    වින්සන් පලිහවඩන ගම්පහ සමූහ - සුසිල් රණමුක
    දාහතර හැවිරිදි සිය නැගණියට අතවර කළ ඇයගේ සොහොයුරා වන විත්තිකරුව චෝදනා තුනකට වැරදිකරු කරමින් එක්‌ චෝදනාවකට වසර 15 බැගින් වසර 45 ක බරපතළ සිරදඬුවම් නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලී වික්‍රමසිංහ මතුරට මහත්මිය 14 දා (ඊයේ) නියෝග කළාය.
    2007 අගෝස්‌තු මාසයේදී මෙම විත්තිකරු වන මොහොමඩ් සහිඩ් නමැත්තා සිය නැගණියව දූෂණය කර තිබූ අතර එය පොලිසියට වාර්තා වී ඇත්තේ 2010 පෙබරවාරි මාසයේදී බවද මේ නිසා ඇයට දරුවකු ලැබී ඇතැයිද මෙම නඩුව සම්බන්ධ පොලිසියෙන් කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය. පූගොඩ කුමාරිමුල්ලේදී මෙම සිද්ධිය වී ඇතැයිද වාර්තා වී තිබිණි.
    එක්‌ චෝදනාවකට රු. 10,000 බැගින් රු. 30,000 ක දඩයක්‌ද නියම වූ අතර දඩය නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක්‌ද නියම කරනු ලැබිණි. පූගොඩ පොලිසිය මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවා තිබිණි.

    Okunge Purudda.....
    Wanachariyooooooooooo.....:(:(:(:(:(:(:(:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    This is not a positive change of energy. This is a negative change of energy. As a result bad reactions will come to this man in future in this life and also next life.
     
    Last edited: