නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම

නැගී එන තරුව-Elakiri com Awards 2015 &#3


  • Total voters
    96
  • Poll closed .

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වසරේ හොඳම ඔටෝමොබයිල් ත්‍රෙඩ් එක - 2015 සඳහා දැනට ප්‍රකාශිත ඡන්ද මට්ටම අනුව මෙතෙක් ප්‍රථිපළය මෙසේය






වාහන හින්ද කාපු කටු - polwattacom
bar2-l.gif
bar2.gif
bar2-r.gif
clear.gif
47

වෑන් මොඩිෆිකේශන් - IDG
bar3-l.gif
bar3.gif
bar3-r.gif
clear.gif
15

වාහන වල දෝශ සෙවීමේ සටහන් - Mr.Tom
bar4-l.gif
bar4.gif
bar4-r.gif
clear.gif
9

ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ - Mr.Tom
bar5-l.gif
bar5.gif
bar5-r.gif
clear.gif
5

HOW TO OPEN LC FROM SRI LANKA- creed1
bar6-l.gif
bar6.gif
bar6-r.gif
clear.gif
2

අපි නොදන්න ටයර් - රත්තරං
bar1-l.gif
bar1.gif
bar1-r.gif
clear.gif
4

වාහන දුම් පරීක්ෂාව ගැන ඔබත් දැනගන්න - Mr.Tom
bar2-l.gif
bar2.gif
bar2-r.gif
clear.gif
4

වරෙව් මරා ගන්න - mahesh1927
bar3-l.gif
bar3.gif
bar3-r.gif
clear.gif
1

මාසෙකට ලක්ෂ 2 - 2.5ක් ලේසියෙන් - රත්තරං
bar4-l.gif
bar4.gif
bar4-r.gif
clear.gif
5

නිසාන් ලීෆ් - රත්තරං
bar5-l.gif
bar5.gif
bar5-r.gif
clear.gif
8


:cool::cool:



ඔබට හෙට දින එනම් 01.02.2016 උදෑසන 11.42 තෙක් මනාප පළකිරීමට අවස්ථාව ඇත
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රයිඩරයාට මනාපය ලබා දුන් බව සළකන්න.
    එයින් හර්ෂයා හෝ මැඩියා අවුල් බව නොකියවේ. නමුත් තරුව යනු හැම අතින් ම ජනප්‍රිය පුද්ගලයා බව මගේ පිළිගැනීමයි. හර්ෂ/මැඩී/රයිඩර් යන තුන් කට්ටුවෙන් එළකිරියේ වඩාත් ක්‍රියාකාරී, මිනිසුන් සමග දුක් සැප බෙදා ගන්නා, සම්මත උෂ්ණත්වයේ සහ පීඩනයේ මනුෂ්‍ය ගති පෙන්නුම් කරන්නේ වඩාත් ම රයිඩරයා ය.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රයිඩරයාට මනාපය ලබා දුන් බව සළකන්න.
    එයින් හර්ෂයා හෝ මැඩියා අවුල් බව නොකියවේ. නමුත් තරුව යනු හැම අතින් ම ජනප්‍රිය පුද්ගලයා බව මගේ පිළිගැනීමයි. හර්ෂ/මැඩී/රයිඩර් යන තුන් කට්ටුවෙන් එළකිරියේ වඩාත් ක්‍රියාකාරී, මිනිසුන් සමග දුක් සැප බෙදා ගන්නා, සම්මත උෂ්ණත්වයේ සහ පීඩනයේ මනුෂ්‍ය ගති පෙන්නුම් කරන්නේ වඩාත් ම රයිඩරයා ය.
    11.gif
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    HarshaLulzSec
    M a d d i e
    RIDER89
    Bakamuna69
    Bad Cop
    King Cobra
    LittleCobra
    Geshi95
    billythekid
    robaiya
    අපේ එකෙක් දෙමු ජන්දයක් යාලුවනේ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකද සුත්ති හිනා වෙන්නේ :nerd:
    නාම යෝජනා භාර අරන් ඉවරයි මල් වේසියෙ. උඹ වෙනුවෙන් ත්‍රේඩ් එකක් දාන්නම් ඕනිනම් බහින තරුව කියල. රිදෙයි අනාතිට :lol:
    :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නාම යෝජනා භාර අරන් ඉවරයි මල් වේසියෙ. උඹ වෙනුවෙන් ත්‍රේඩ් එකක් දාන්නම් ඕනිනම් බහින තරුව කියල. රිදෙයි අනාතිට :lol:
    :P

    :angry::angry::angry:
    උබේ වේලි වේලි තියෙන ත්‍ර්ඩ් එක බම්ප් කරේ :rofl::rofl: