ElaKiri.Com Awards 2015 - වසරේ මොල කරුවා 2015

2015 වසරේ මොල කරුවා ක&


  • Total voters
    122
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;19498724 said:
    Multiple Choice නැද්ද? :eek:


    උඹටත් ඉතින් ඔක්කොටම ගහන්න ඕනේ නේද? එකකට විතරක් ගහන්න පුරුදු වෙයන් දැන්ම ඉඳලා... :growl:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වසරේ කළු චරිතය 2015

    චන්ද විමසුම දැන් ඇරබුනා
    ඔබේ වටිනා මනාපයත් පල කරන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    d4bjr.png



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක් එක් අය එක් එක් දේට මොළකරුවෝ වෙති. මගේ අත්දැකීම් සබැදී ඇත්තේ එළකිරි රේඩියෝ සමග නිසා බ්ලැකාට මනාපය දෙමි. ඌ රේඩියෝ ගොඩ දමනා දැමිල්ල ගැන කියන්නට වචන නැත.

    නමුත් අප අතරින් උගත් ම කෙනා දෙව්රංගි නැගෙනිය බව මතක් කරමි!