ශ්‍රී ලංකාව සහ වියට්නාමය වේගයෙන්ම නැගී එන රටවල් දෙකලු
මහින්දයාගේ බත් ගොට්ටෝ මොනවා කිවුවත් රටේ ආර්ථික ශක්තිය දිනෙන් දින ඉහල යමින් පවතිනවා. ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන forbes සඟරාව මගින් ප්‍රකාශයට පත්කරන ලද ඉහළ ධනය උපයන කාර්මික රටවල් පිළිබඳ නවතම වාර්තාවට අනුව ඉදිරි දස වසර තුළදී ශ්‍රී ලංකාව සහ වියට්‌නාමය ආසියානු කලාපයේ නැගී එන වෙළෙඳපොළ බවට පත්වනු ඇතැයි අනාවැකි පළ කර තිබේ.
මෙම වාර්තාව සකස් කිරීමේ දී පර්යේෂකයකු ලෙස කටයුතු කළ ඇන්ඩෲ අමොලිස් පවසන්නේ ඉදිරි වසර 15 ඇතුළතදී චීනය, ඉන්දියාව, වියට්‌නාමය සහ ඉන්දුනීසියාවේ ඉහළ කාර්මික ධනය උත්පාදනය සියයට 670 කින් ඉහළ යන බවයි. මෙම වාර්තාව සකස් කිරීමට පර්යේෂක කණ්‌ඩායම වසරකට සම්මුඛ සාකච්ඡා 800 ක්‌ද දත්ත 150,000 ක්‌ද යොදාගෙන තිබේ.
දැන් ඉතින් බයියො අඬයි.