ලංකාවෙ උන්ට කෙල්ලෙක් වෙලකට බැස්සොත් මැජික්. ඒත් නේපාලෙ තායිලන්තෙ වියට්නාමෙ එහෙම කුඹුරු වල ඉන්න තරමක් ඉන්නෙ කෙල්ලො. ඒ රටක පිරිමියෙක් කුඹුරක හිටියොත් තමා මැජික්.
ඒ උනාට කවද්ද ලංකාවෙ ගෑනියෙක් වෙලකට බැහැල වැඩ කරේ. හැමදාම පිරිමි විතරයි එහෙම කරේ. ලංකාවෙ මිනිස්සුන්ට මේව මැජික් වෙච්ච එක අහන්න දෙයක් නෙමේ. ගෑනු කුඹුරු වල වැඩ කරනව බලන්න ඕන්නන් පලයන් ඈත ආසියාවෙ රටකට.





ඈත ගම්වල තමා ලංකාවෙ කම්මැලිම ගෑනු ඉන්නෙ. ඔක්කොම ටික මිනිහ කරල දෙනකන් බලාගෙන ඉන්නෙ.මරුසිරා;21014887 said:
ඈත කුබුරු කරන ගමකට ගිහින් බලපන්
ලංකාව කියන්නේ කොලබ විතරක් නෙමේ![]()
අනේ බන් උඹලට මැජික්ද බන් කෙල්ලෙක් වෙලකට බැස්සාම. වෙන රටවල ඔය වගේ වැඩ කරන තරමක් කරන්නෙ කෙල්ලො.
ඈත ගම්වල තමා ලංකාවෙ කම්මැලිම ගෑනු ඉන්නෙ. ඔක්කොම ටික මිනිහ කරල දෙනකන් බලාගෙන ඉන්නෙ.
ලංකාවෙ උන්ට කෙල්ලෙක් වෙලකට බැස්සොත් මැජික්. ඒත් නේපාලෙ තායිලන්තෙ වියට්නාමෙ එහෙම කුඹුරු වල ඉන්න තරමක් ඉන්නෙ කෙල්ලො. ඒ රටක පිරිමියෙක් කුඹුරක හිටියොත් තමා මැජික්.
මේ ලෝකෙ දෙයක් කරගන්න බැරි ගෑනු ඉන්න රටක මෙහෙම කෙල්ලෙක් වෙලකට බැහැපු එක මැජික් කියල උඹෙ කතාව වෙනස් කරපන්. එහෙම වෙලා තියෙන්නෙ ලංකාවෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ ගෑනුන්වම හුරතල් කරන්න. ඒක හින්ද හැම වැඩේම කරන්න වෙලා තියෙන්නෙ පිරිමියට. ඒත් අනිත් රටවල එහෙම එකක් නෑ. ඒක හින්ද ඒ රටවල ගෑනුන්ට ලංකාවෙ ගෑනුන්ට කරන්න බැරි වැඩ සිය ගානක් කරන්න පුලුවන්. එහෙ ගෑනු බර වාහන එලෝනව කුඹුරුවල දාඩිය දාගෙන වැඩ කරනව. ඒත් ඒව ඒ රටවල සුලබ දර්ශන හින්ද කාටවත් මැජික් නෙමේ. ඒත් ලංකාවෙ ගෑනියෙක් කුඹුරක වැඩ කරොත් හරි බස් එකක් එලෙව්වොත් හරි හැමෝටම මැජික්. මේකෙන් පේන්නෙ ලංකාවෙ ගෑනුන්ව හුරතල් කරන තරම මිසක් වෙන මුකුත් නෙමේ.meloka deyak hariyata karaganne beri kello inna ada kale
me wage kellek innawa kiyanne මැජික් thama mal ponnayo
thoge mole guu walin pirila
ekai thota eka therenne neththe
මේ ලෝකෙ දෙයක් කරගන්න බැරි ගෑනු ඉන්න රටක මෙහෙම කෙල්ලෙක් වෙලකට බැහැපු එක මැජික් කියල උඹෙ කතාව වෙනස් කරපන්. එහෙම වෙලා තියෙන්නෙ ලංකාවෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ ගෑනුන්වම හුරතල් කරන්න. ඒක හින්ද හැම වැඩේම කරන්න වෙලා තියෙන්නෙ පිරිමියට. ඒත් අනිත් රටවල එහෙම එකක් නෑ. ඒක හින්ද ඒ රටවල ගෑනුන්ට ලංකාවෙ ගෑනුන්ට කරන්න බැරි වැඩ සිය ගානක් කරන්න පුලුවන්. එහෙ ගෑනු බර වාහන එලෝනව කුඹුරුවල දාඩිය දාගෙන වැඩ කරනව. ඒත් ඒව ඒ රටවල සුලබ දර්ශන හින්ද කාටවත් මැජික් නෙමේ. ඒත් ලංකාවෙ ගෑනියෙක් කුඹුරක වැඩ කරොත් හරි බස් එකක් එලෙව්වොත් හරි හැමෝටම මැජික්. මේකෙන් පේන්නෙ ලංකාවෙ ගෑනුන්ව හුරතල් කරන තරම මිසක් වෙන මුකුත් නෙමේ.