බුදු හාමුදුරුවො භාවිතා කරල තියෙන්නෙ පාලි නෙවෙයි නේද සහෝදරයා:no:...මම අහල තියෙන හැටියට නම් මගධ භාෂාවලු භාවිතා කලේ...:rolleyes: දෙකම එකයි මම දන්න විදියට. මගධ රාජ්‍යයේ භාවිතා වුන නිසයි ඒකට මගධ භාෂාව කිව්වේ නැත්නම් ඒක පාලිම තමයි.