නැගෙනහිර නගර සභාවක් ගිනි අවි ඉල්ලයි
වඳුරන්ගෙන් ජනතාවට සිදුවන හිරිහැර වැඩි වී ඇති නිසා වඳුරන් පාලනයට ගිනි අවි භාවිත කිරීම සඳහා අවසර ලබාදෙන්නැයි මඩකලපුව - කාත්තන්කුඩි නගර සභාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා. කාත්තන්කුඩි නගර සභාවේ සභාපති මොහොමඞ් අස්වර් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වසර තුළ පමණක් ළමයින් ඇතුළු පුද්ගලයන් හැත්තෑ දෙදෙනෙකු වඳුරන් විසින් සපා කා ඇති බවයි. එසේම නගර සභා සීමාවේ තිබෙන වාණිජ වගාවන්ටද වඳුරන්ගෙන් දැඩි හානි සිදුවන බව ඔහු ප්‍රකාශ කරනවා. එම නිසා වඳුරන් පාලනය කිරීම සඳහා ගිනි අවි භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලූ බවයි කාත්තන්කුඩි නගරාධිපති මොහොමඞ් අස්වර් කියා සිටියේ.
වඳුරන් පාලනය කිරීම සඳහා එවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් අප පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ වඳුරන් මර්දනය කිරීම සඳහා මෙවැනි පියවරක් ගැනීම රටේ නීතියට පටහැනි බවයි
hiru news
මේ රටේ ඉන්න සිංහල උන් වදුරෝ කියලද බං උන් හිතාගෙන ඉන්නෙ කාත්තන්කුඩියෙ විතරද මුලු ලංකාවෙන්ම වදුරු ප්ර්ශ්න තියෙන්නෙ , අනික ඔය වගෙ ප්‍රශ්නෙකදි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ වායු රයිෆල් . එහෙමත් නැත්තං වනජීවි එකෙන් මීට වඩා විසදුම් තියනවා.
උබලා හිතන්නෙ මුං තුවක්කු ඉල්ලන්නෙ වදුරෝ මරන්න කියලද ?
බලාගෙන හිටපල්ලා වදුරන්ට දැලිපිහි හම්බවෙනකම්..
දැන් නම් අපිට අබ සරණම තමා