නැව්ගත කරන්නන්ගෙ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විදායක නිලධාරි කියන දේ ගැන කිරියෙ ජැටි එක්ස්පර්ට් ල මොකද හිතන්නෙ?
වටින කතාබහක්...
ලංකාවෙ දේශපාලකයො නිසා ලංකාවට සිංගප්පූරුව වෙන්න තිබ්බ චාන්ස් එක විනාශ වුන හැටි,
දේශාභිමානය, දේශීයත්වය විකුණල රට දුප්පත්කමෙන් පහලටම වැට්ටුව හැටි,
දවල්ට ඇමෙරිකාවට බැනල රෑට aඇමෙරිකාවත් එක්ක පාටි දාන කට්ටිය ගැන..

Last edited: