Questions නැගෙනහිර පර්යන්තය ආයෝජකයෙකුට දිය යුතුයි?

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    නැව්ගත කරන්නන්ගෙ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විදායක නිලධාරි කියන දේ ගැන කිරියෙ ජැටි එක්ස්පර්ට් ල මොකද හිතන්නෙ?

    වටින කතාබහක්...
    ලංකාවෙ දේශපාලකයො නිසා ලංකාවට සිංගප්පූරුව වෙන්න තිබ්බ චාන්ස් එක විනාශ වුන හැටි,
    දේශාභිමානය, දේශීයත්වය විකුණල රට දුප්පත්කමෙන් පහලටම වැට්ටුව හැටි,
    දවල්ට ඇමෙරිකාවට බැනල රෑට aඇමෙරිකාවත් එක්ක පාටි දාන කට්ටිය ගැන..

    Last edited:
    • Like
    Reactions: hodakolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    This is sponsored by pathfinder , a CIA hand through Moragoda

    https://pathfinderfoundation.lk/speakers-pfiosc/speaker/7-mr-rohan-masakorala

    කියන හැම දේම සත්‍ය නොවේ....

    Singapore has two main commercial port terminal operators, namely PSA Corporation Limited and Jurong Port.

    Jurong - China
    PSA - Singapore government & Private (Politicalally backed Singapore companies / some kind of government support companies).

    Singapore government has a big bargaining power due to this.

    Singapore is a black money friendly country than Sri Lanka. SL is a good standard as Republic country than Singapore.
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    වෙන රටවල් තමන්ගේ වරායවල් වගේ සංවේදී ස්ථාන වෙන රට වල ආයෝජකයින්ට දීලා (බදු,සින්නක්කර හෝ කොටස්) තියනවද?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පැවැති යහපාලන රජය විසින් මෙරට ආර්ථික මරමස්ථාන 12ක් ඉන්දියාවට විකිණීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

    පෙරේදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව හෙළි වූ බව ද ඇමතිවරයා පැවසීය.

    මත්තල ගුවන් තොටුපොළ, එල්.එන්.ජී. බලාගාරය, ගල් අගුරු බලාගාර ඇතුළු ආර්ථික මරමස්ථාන 12 ඉන්දියාවට ලබා දීම සඳහා එම ගිවිසුමේ එකඟතාව පළ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

    අපේ ණය මුදල වහා ගෙවනු.. ඉන්දියාව ලංකාවට දැනුම් දේ..

    ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 400ක ණය මුදලක් වූ කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් දන්න ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට මෙරට රජය කටයුතු කර නැත.

    නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වෙයි.
     
    • Like
    Reactions: castellain

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    කලින් පොරොන්දු වුනු ඒව ඒ විදියටම ඉන්දියාව ගන්න ස්ථාවරයේ තමයි ඉන්නේ....... ඔය දෙනව වගේමයි උන්ගෙන් ආය ඕව ගන්න බෑ..... ඒ දවස්වල ත්‍රීමලේ් ඉතිරි තෙ ල් ටැංකි ටිකත් ඉන්දියාවට දෙන්න ගියා නේද?