බහළුම් 13,092ක් රැගෙන යා හැකි දිගින් මීටර් 366ක් සහ පළලින් මීටර් 48.5ක් වූ MSC Emma නම් දැවැන්ත බහාළුම් නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් අරබමින් එහි ආ පළමු නෞකාව ලෙස ඉතිහාසයට එක් වූ අවස්ථාව..
අපිට BA එකක්වත් නෑනැවටත් Msc එකක් තියෙනව![]()
MSC උන එක හොඳයි MCC නොවි.නැත්තම් ඕකටත් කතාවක් අහගන්න වෙනවානැවටත් Msc එකක් තියෙනව![]()
නැවටත් Msc එකක් තියෙනව![]()
අපිට BA එකක්වත් නෑ![]()
අර ඉන්දියන් හුටපටයක් තිබ්බේ මේ පර්යන්තටද මචන්?
නැගෙනහිර පර්යන්තේ කියන්නෙ මේකෙ ECT කියන එක නේද. තාම හදල ඉවර නෑ වගේ නැවක් ආවට.
ඔක්කොම හදල ඉවරකරාම සුපිරියට තියෙයි
![]()
ඔය නැවේ බැරිවෙලාවත් MCC කියලා ගහලා තිබ්බානම් ජෙප්පෝ වරායෙන් මුහුදට පැනලා මැරෙනවානැවටත් Msc එකක් තියෙනව![]()
ගලවගත්තේ යහපාලනෙන්ද බන්Hammo.. okatath gama denna haduwe MR indiavath ekka.
Bohoma amaruwen ne galawa gaththe.
මේකේ ඉන්දියාවත් එක්ක තිබ්බ සීන් එක හරියටම දන්න කෙනෙක් ඉන්නවද? මොකද දැන් මේකේ තත්වෙ?
ගලවගත්තේ යහපාලනෙන්ද බන්
2015 වෙද්දි පලමු අදිරය ඉවර කරලා තියෙද්දි මුකුත් නොකර ඉඳලා
පාස්කු කේස් එක අස්සේ ඉන්දියාව එක්ක MOU sing කලේ කවුද බන්
MRම තමා වරයේ යුනියන් වලට පොරොන්දු වුනේ ඕකේ වැඩ පටනගන්නවා කියලා
ඔය හයි කරලා තියෙන ගැන්ට්‍රි දොඹකරන හැදුවේ JCT එකට
ඒත් අවුරුදු 5ට JCT expand කරන්න තිබ්බත් එකත් කලේ නැහැ
EST එක 2015 මුල් අදිර මීටර් 440 ලංකා බැන්කුවෙන් ගන්න ඩො.මි.80 ණයක් අරගෙනෙ ඉවර කරනවා.
එකේ මෙහෙයුම් කටයුතු 2015දි පටන් ගන්න තිබ්බේ.
ආණ්ඩු පෙරලිල්ලත් එක්ක එකට ඔඩර් කරපු ගැන්ට්‍රි දොඹකරන කැන්සල් කරනවා
EST වැඩ පටන්ගත්තොත් වැඩිම පාඩුව වෙන්නේ SAGT එකට.
SAGT ටර්මිනල් එකේ වැඩි අයිතිය තියෙන ජෝන් කීල්ස් සමාගමට
එකේ ගිවිසුම 2030 වෙද්දි ඉවර වෙනවා.
ඉතින් යහපාලනය කාලෙදි ජොන් කීල්ස් අතරමැදියා වෙලා EST එකේ මෙහෙයුම් ඉන්දියාව සහ ජාපානේ එක්ක පටන් ගන්න ගිවිසුමක් ගහනවා
පස්සේ ජපානේ ගිවිසුමෙන් අයින් වෙනවා.ඉතිරි වෙන්නේ ඉන්දියාව
ණය ඔක්කොම අරන් වැඩ ඉවර කලේ වරාය අධිකාරිය,අන්තිමට කොහෙවත් ඉන්න ඉන්දියාවට මෙහෙයුම් දෙන්න හැදුවේ
කොහොමහරි ඕක ඇදි ඇදි තියෙද්දි ජානාධිපති මාරු වෙනවා
තාවකාලිකව දාපු කැබිනට් එකේ ජොන්ටා වරාය ඇමති වෙනවා
ජෝන් කීල්ස් ආයෙත් වාරායේ අධිකායේ නිලධාරීන් හරහා ජොන්ටා ලවුවා ගිවිසුම අනුව වැඩ පටන් ගන්න හදනවා
ඒකට වාරාය අධීකාරියේ යුනියන් කේස් එක දානවා.යුනියන් ඡන්දේ අස්සේ වර්ජනයක් කරනවා
අන්තිමට මහින්ද එක්ක තිබ්බ මිටිමකින් පස්සේ වර්ජනය නවත්තනවා,ඒ අලුත් ආන්ඩුව යටතේ EST වැඩ පටන්ගන්නවා කියන පොරොන්දුව උඩ
කොහොමහරි අන්තිමට වැඩ පටන්ගන්නවා.
කියන්න පුලුවන් කෙටියෙන් කතාව කිවුවේ