මමත් වැඩ කරන්නේ නාවික සහ ලෝගිස්ටික්ස් සම්බන්ද තැනක.
මහින්දලා ගැනනම් දන්නවා ඉතින්.
හැබැයි ලොරි talks ටිකක් නේද දුන්න දෙන්නේ නැහැ කියලා.
ඕක SLPAඑකට 100% manage and operate කරගන්න පුළුවන්.
ow ehema karanna puluwan. port eka issellama nethi kare ara priyantha bandu wickrama.
oka lassanata karanna puluwan, salli kuttiyata dunne.
math oya uba kiyana field eke inne awurudu ganak idala.

