නැගෙනහිර පලාතෙ tour

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla mama eastern province tour ekak yanawa, mata research ekakut karanawa ekath ekkama...
    oya pathi gana danna ekek kiyapan sinhala minissunta anya jathikayangen tiyena prashna monada ? a prashna tiyena area monada ?? muhudu paha viharaya, paanama yanawa vena koheda? oya minissunta udau karannat puluwan....details danna un dapan methana
     
    • Like
    Reactions: Yin And Yang

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,351
    113
    පානම, දිගාමඩුල්ල, අම්පාර වගේ පැතිවල ඈත දුෂ්කර ගම්වල ඇවිදින්න යන්න ආසයි. ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ, කර්මාන්ත වගේ දේවල් බලන්න.(තාම ගිහිල්ල නෑ.)
     
    • Like
    Reactions: War Fighter