නැගෙනහිර බලය විපක්ෂය අල්ලයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නැගෙනහිර බලය විපක්ෂය අල්ලයි

නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

මෙලෙස ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ, අමීර් අලි, ෂිබ්ලි ෆාරුක්, එම්. සුබේර් යන මන්ත්‍රීවරුන් තිදෙනා ය. - See more at: http://www.infosrilankanews.com/2014/11/three-acmc.html#sthash.vjT3ng2Z.dpuf
 
  • Like
Reactions: Gayantha123

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

හම්බයො රාජපක්ෂලාට සපෝට් කරලා බලේ දෙනකොට උන්ව හම්බයන් විදිහට පෙනුනේ නෑ.උන් දේශප්‍රේමි හම්බයො.පිල්ලයාන් කොටියා වීරයා.දැන් විපක්ෂෙට ගියාම හම්බයෝ:rofl:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හම්බයො රාජපක්ෂලාට සපෝට් කරලා බලේ දෙනකොට උන්ව හම්බයන් විදිහට පෙනුනේ නෑ.උන් දේශප්‍රේමි හම්බයො.පිල්ලයාන් කොටියා වීරයා.දැන් විපක්ෂෙට ගියාම හම්බයෝ:rofl:

    ආන්ඩුවෙ හිටියත් විපක්ශෙ හිටියත් හම්බයා හම්බයාමයි උන් උන්ගෙ ජාතියට විතරයි කරන්නෙ උබත් ලංකාවෙ හිටියත් ලන්ඩන් හිටියත් පුක දෙන එක කරන්නෙ:rofl:
     
    • Like
    Reactions: nvhcc89

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මහින්දගේ සුජාත පුත්‍රයෝ ටික කියයි හම්බයෝ තුන් දෙනෙක් පැන්නා කියලා...උන් මහින්දගේ පැත්තේ ඉන්නකොට බෞද්ධයෝ වෙන්න ඇති..:rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
    රැවටුණු කාලය දැන් ඉවරයි
    ජනවාරි 8න් පසු
    පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
    කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
    මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
    එන්න
    මහින්ද රාජපක්ෂ
    ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් මහින්දගේ සුජාත පුත්‍රයෝ ටික කියයි හම්බයෝ තුන් දෙනෙක් පැන්නා කියලා...උන් මහින්දගේ පැත්තේ ඉන්නකොට බෞද්ධයෝ වෙන්න ඇති..:rofl:

    කතා කරලා වැඩක් නෑ බන් . ආන්ඩුවේ ඉන්නකම් දේශප්‍රෙමියා , විපක්ෂෙට ගියොත් හම්බයා මාර තියරිය
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් මහින්දගේ සුජාත පුත්‍රයෝ ටික කියයි හම්බයෝ තුන් දෙනෙක් පැන්නා කියලා...උන් මහින්දගේ පැත්තේ ඉන්නකොට බෞද්ධයෝ වෙන්න ඇති..:rofl:

    kohe hitiyath hambaya hambaya thama ban,unta mona prashne awath paksha bedayak nathiwa unge jathiya wenuwen un innawa,eth ape ewun hama paththata bedila mara gannawa.unta mona anduwa thibbath ekai,unge wade un karagannawa
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කතා කරලා වැඩක් නෑ බන් . ආන්ඩුවේ ඉන්නකම් දේශප්‍රෙමියා , විපක්ෂෙට ගියොත් හම්බයා මාර තියරිය
    ඔයා මාර සුදනා වෙලානෙ අයියා පහුගිය ටිකෙම ආන්ඩුව හොදයි කියපු සහො කෙනෙක් නෙද?:rofl:
     
    • Like
    Reactions: mano3989

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කතා කරලා වැඩක් නෑ බන් . ආන්ඩුවේ ඉන්නකම් දේශප්‍රෙමියා , විපක්ෂෙට ගියොත් හම්බයා මාර තියරිය

    හම්බයො රාජපක්ෂලාට සපෝට් කරලා බලේ දෙනකොට උන්ව හම්බයන් විදිහට පෙනුනේ නෑ.උන් දේශප්‍රේමි හම්බයො.පිල්ලයාන් කොටියා වීරයා.දැන් විපක්ෂෙට ගියාම හම්බයෝ:rofl:

    ඇත්ත. වියරු මහින්දව එලවමු. පාර්ලිමේන්තු ඡන්දෙදි අගමැතිව අපි තෝරමු.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔයා මාර සුදනා වෙලානෙ අයියා පහුගිය ටිකෙම ආන්ඩුව හොදයි කියපු සහො කෙනෙක් නෙද?:rofl:

    ඔව් බන් මම අන්ධ වෙලා හිටියේ. මහින්ද නියම නායකයෙක් කියලා හිතන් හිටියේ . මගේ මතය වෙනස් වෙන්න හෙතු මෙන්න,
    1 රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් අයින් විම, ආන්ඩුවේ කුණු මැරයෝ සදහම් අසපුවට ගිහිල්ලා
    සඟ සතු කරපු ඉඩම ආණ්ඩුවෙන් ගිය හින්දම දෙන්න කියලා තර්ජනය කරපු එක.
    2***
    3. පරණ නිදහස් පක්ෂේ සමාජිකයන්ට පල නොකියා පළා බෙදිම.
    4 මෛත්‍රී ගිය ගමන් මෛත්‍රී දීපු පත්විම් ටික අවලංගු කරපු එක ( හැබයි ලොක්කා කිව්වේ නම් වෛරී දෙශපාලනය කරන්නේ නෑ කියලා)
    5. මහින්ද ලෝක හොරෙක් කියලා මහින්දම පිලිගත්තු එක.

    ඕව තමයි බන් ප්‍රධානම හෙතු ලොක්කට සපොර්ට් ර්ක නොදෙන්න. මම මේ තිරණය ගත්තේ හොඳට හිතලා බලලා. දැන් මම උඹට අභියොගයක් කරනවා පුළුවන් නම් මම උඩ කියලා තියෙන කරුණු වලින් එකක් වැරදියි කියලා ඔප්පු කරපන්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යුධ අධිකරණ හෙවනැලි අපිටත් නොදනී අපේ රටට ඇගිල්ල ගහන්න අරගෙන
    චන්ද්‍රිකා රෑට රෑට තානාපති කාර්යාල එක්ක දුරකථන සාකච්චා තියලා
    කොහොමහරි අසරණ සිරිසේනට ලණුව දැම්මා
    2010 ෆොන්සේකාට තිබ්බ පිළිගනිමවත් අද සිරිසේන මහත්තයට නැහැ
    මිනිස්සු දැනගත්තා කන බත් පතේම රිවේ කවුද කියලා
    unpකාරයෝ කවදාවත් ශ්‍රී ලංකාකාරයෙකුට ඡන්දෙ දීලා ජනාධිපති කරයිද
    unp උන් කල කිරිල ඉන්නෙ අන්න ඒ නිසා තමයි අර හරීනුත් නාම යෝජනා
    දෙන මහින්ද ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න සැරසෙන්නෙ
    මෙහෙන් යනව කිව්වා එවුන් කෝ
    ඔලුව දැම්ම කිව්වා අනිත් එවුන් දවසින් දවස එනව කිව්වා
    මේ අයවැය පැරද්දුවෙ නැත්නම් මම චන්ද්‍රිකා නෙවෙයි කිව්වා
    දැන් පේනවා කාටද ඕන කියලා මහින්දව පරද්දන්න
    මිනිස්සුන්ට ඕනා මහින්දගෙ පාලනයක් මොකද මිනිස්සු දන්නවා
    මහින්ද රටට ආදරේ කරන මිනිහෙක් රට ගැන හිතලා අනාගත සුභ සිද්ධිය උදෙසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සැළසුම් කරන කෙනෙක් කියලා

    මේ පාරනම් පොදු අපේක්ෂකයො තව 100ක් ගෙනාවත් මිනිස්සු විපක්ෂයම කුණු කුඩේට දානවා සිරිසේන මහත්තයා එතකොට ආයෙත් මෙහෙටම එකතුවෙන්න පුළුවන් සමහරවිට අනේ පව්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් මහින්දගේ සුජාත පුත්‍රයෝ ටික කියයි හම්බයෝ තුන් දෙනෙක් පැන්නා කියලා...උන් මහින්දගේ පැත්තේ ඉන්නකොට බෞද්ධයෝ වෙන්න ඇති..:rofl:

    කතා කරලා වැඩක් නැහැ බං. ඉන්නේ කුවේට්. කන්නේ තම්බින්ගේ ගූ. ලොවන්නේ තම්බින්ගේ ඇ# දෙක. ඒ උනාට එහෙ ඉඳන් කඩේ යන්නේ රට හදන්න.පිල්ලයාන්, කරුණාඅම්මාන්ලව රෙද්ද පල්ලේ ගහගෙන ඉද්දි උන් දේශ ප්‍රේමි. බැරි වෙලාවත් උන් රනිල් එක්ක එකතු වෙන්න හැදුවොත් රනිල් කොටියා. මුන්ට මැරිලත් හෙණ ගහන්න ඕනේ බං. :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔයා මාර සුදනා වෙලානෙ අයියා පහුගිය ටිකෙම ආන්ඩුව හොදයි කියපු සහො කෙනෙක් නෙද?:rofl:

    උගේ ඇස් ඇරිලා. මොලේ පෑදිලා. ඌ උඹ වගේ තණ කොළ කන පුල්ලි ගොනෙක් නෙමෙයි අසාධාරණේ දැක දැක තවත් මහින්දට පුක පුදන්න හදන. :lol::lol:
     
    QBWC

    Member
    Nov 22, 2014
    10
    1
    0

    ඔව් බන් මම අන්ධ වෙලා හිටියේ. මහින්ද නියම නායකයෙක් කියලා හිතන් හිටියේ . මගේ මතය වෙනස් වෙන්න හෙතු මෙන්න,
    1 රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් අයින් විම, ආන්ඩුවේ කුණු මැරයෝ සදහම් අසපුවට ගිහිල්ලා
    සඟ සතු කරපු ඉඩම ආණ්ඩුවෙන් ගිය හින්දම දෙන්න කියලා තර්ජනය කරපු එක.
    2***
    3. පරණ නිදහස් පක්ෂේ සමාජිකයන්ට පල නොකියා පළා බෙදිම.
    4 මෛත්‍රී ගිය ගමන් මෛත්‍රී දීපු පත්විම් ටික අවලංගු කරපු එක ( හැබයි ලොක්කා කිව්වේ නම් වෛරී දෙශපාලනය කරන්නේ නෑ කියලා)
    5. මහින්ද ලෝක හොරෙක් කියලා මහින්දම පිලිගත්තු එක.

    ඕව තමයි බන් ප්‍රධානම හෙතු ලොක්කට සපොර්ට් ර්ක නොදෙන්න. මම මේ තිරණය ගත්තේ හොඳට හිතලා බලලා. දැන් මම උඹට අභියොගයක් කරනවා පුළුවන් නම් මම උඩ කියලා තියෙන කරුණු වලින් එකක් වැරදියි කියලා ඔප්පු කරපන්

    OYA HITHANAWADA LANKAWE OYA PODU WIPAKSHE INNA AYAWA DAKKAMA MAHINDATA WDA HORAKAN NOKARAI KIYALA

    MAHINDAGE MONA WERADI THIBBATH. MANTA ABIYOGA KARANNA OYA PODU WIPAKSHE PANA MADI KIYALA THAMAI MATA NAM PENNE.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    OYA HITHANAWADA LANKAWE OYA PODU WIPAKSHE INNA AYAWA DAKKAMA MAHINDATA WDA HORAKAN NOKARAI KIYALA

    MAHINDAGE MONA WERADI THIBBATH. MANTA ABIYOGA KARANNA OYA PODU WIPAKSHE PANA MADI KIYALA THAMAI MATA NAM PENNE.

    ඔය ඉතින් මොංගල් ලමයෙක් නේ ඔයා. යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා බන්. උඹල වගේ මෝංගල් උන් තමයි ලොක්කට රෙදි නැතුව කඩේ යන්නේ. ත්‍රෙඩ් එක හොඳින් කියවපං . මම කිව්වේ මගේ මතය වෙනස් වෙන්න හේතුව