නැගෙනහිර මහඇමතිගේ හැසිරීම ගැන DJ අරා & පැස්&#351

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
13237870_1003811963048223_7599994715338063878_n.jpg

මහින්දගේ කාලේ ආමී මේජර්ට ලේ හැලෙන්න ගහලා ගුටි කෑ ආමි මේජර්ට තමන්ම ගහගත්ත කියල කියන්න සිදු වුනා. ගැහුව එකා නිදහස්.නමුත් මේ මහ ඇමති තුමා අඩුම ගානේ සොරි කියලා හරි කීවා