නැගෙනහිර මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.

    මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ අන්තවාදී කණ්ඩායම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මෙහෙයුමක යෙදී සිටින බවයි.

    මෙම සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී යම් යම් තොරතුරු ලබා දුන් බව අමාත්‍යවරයා පැවසීය.

    මෙම අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බව ඔහු පැවසීය.

    gnanasara eliye neda inne
     
    • Like
    Reactions: Jihadi john

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    1741087616260.png