නෑ මචන් ඉවසලා ඈති වෙලා තියෙන්නේ. මුන් මහ කාලකන්නි. මම කියන්නේ ආණ්ඩුවේ ඉන්න එවුන්. වෑරදි කලා නම් සින්හල දෙමල මුස්ලිම් හෑමෝටම එක වෙන්න ඔනේ නීතිය. නෑගෙනහිර එවුන් පන්සල් කඩනව ඩෝසර් කරනව. ඒවාට කිසිම කෙනෙකුට දඩුවම් දීලා තියෙනවද? මට ලගදි නේවි කොල්ලෙක් හම්බ වුනා. උන් යහපාලනේ ගේන්න චන්දේ දීපු කොල්ලො. ඌ කියනව මේ පෑත්තෙන් විල්පත්තුව හමබයා කපනවලු. ඒ පෑත්තේ පන්සල් කඩනවලු. උන්ට මල පෑනල ඉන්නේ. ඌ කියනව ගෝටා ඉල්ලුවොත් පවුල් පිටින් දෙන්නේ කියල. උන්ට මේ විනාසේ දෑකල අපිට වගේම මාර හිතේ අමාරුවක් ඈවිල්ල තියෙන්නේ. උන් මෑරිලා රට බේරුවේ මෙහෙම දෙයක් කරගන්නද. ප්‍රබාකරන්වත් නොකරපුවා මේ හම්බ බල්ලො කරන්නේ. එකෙක්වත් තාම හිරේ දාලා තියෙනවද? ඉදපන්කො චන්දෙන්ම කියල දෙන්න අපේ තියෙන තරහwell said machan ela ela
![]()
