නැගෙනහිර හම්බ නවෝදය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    well said machan ela ela:D
    :D:D:D:D:D
    නෑ මචන් ඉවසලා ඈති වෙලා තියෙන්නේ. මුන් මහ කාලකන්නි. මම කියන්නේ ආණ්ඩුවේ ඉන්න එවුන්. වෑරදි කලා නම් සින්හල දෙමල මුස්ලිම් හෑමෝටම එක වෙන්න ඔනේ නීතිය. නෑගෙනහිර එවුන් පන්සල් කඩනව ඩෝසර් කරනව. ඒවාට කිසිම කෙනෙකුට දඩුවම් දීලා තියෙනවද? මට ලගදි නේවි කොල්ලෙක් හම්බ වුනා. උන් යහපාලනේ ගේන්න චන්දේ දීපු කොල්ලො. ඌ කියනව මේ පෑත්තෙන් විල්පත්තුව හමබයා කපනවලු. ඒ පෑත්තේ පන්සල් කඩනවලු. උන්ට මල පෑනල ඉන්නේ. ඌ කියනව ගෝටා ඉල්ලුවොත් පවුල් පිටින් දෙන්නේ කියල. උන්ට මේ විනාසේ දෑකල අපිට වගේම මාර හිතේ අමාරුවක් ඈවිල්ල තියෙන්නේ. උන් මෑරිලා රට බේරුවේ මෙහෙම දෙයක් කරගන්නද. ප්‍රබාකරන්වත් නොකරපුවා මේ හම්බ බල්ලො කරන්නේ. එකෙක්වත් තාම හිරේ දාලා තියෙනවද? ඉදපන්කො චන්දෙන්ම කියල දෙන්න අපේ තියෙන තරහ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,441
    113
    ඔව්ව මොනාද බ්‍රෝ ,
    20 වෙනි වියවස්තාව සම්මත කරෙත් හම්බ්ස් ල කැමති උන නිසා
    නැත්තන් තනි සිංහල ආන්ඩුවට හුටස් තමා
    එහෙම තමා එයාලගෙ බලේ