නැගෙනහිර_ඇමරිකන්_ඊශ්රායල්_විරෝධීන්
අද පල්ලියට ඒක රොක් උන නැගෙනහිර මුස්ලිම් සෙට් එක ගාසා තීරයට එල්ලවන ප්රහාර නවත්වන ලෙස ඇමරිකන් සහ ඊශ්රායල් කොඩි පුළුස්සමින් විරෝදතාවයක නිරත වෙලා තියනවා.
ඇමරිකාව හා ඊශ්රායලයට විරුද්ධ, පලස්තීනයට පක්ෂ සටන් පාඨ කියමින් කස්ටිය ගිහින් තියෙන්නේ.
මොන රටකවත් ජාතික කොඩි වලට අපහස කරන එක වැරදියි. ඇයි බන් මුන්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ. මටනම් ඇගේමාළු නටනවා.

Last edited:

උන් තමයි හරියට අපේ කොටි වගේ සිවිල් ජනතාව අතර ඉඳගෙන යුද්ධ කරන්නේ.