rakithao said:apoi sorry ban kauda danne?![]()

අනික මචන් උන් දෑන් පොඩි ලමයි නෙමේනෙ උන්ට ඔන විඩියට වැඩ ක*රාන්න නිදහස තියෙන්න ඔන, සීයා මොකටද එකට අගිලි ගහන්න යන්නෙKHz said:සීයා කියන්නෙ දැන් ඉන්න ගෑණු ළමයින්ට රෙද්දයි හැට්ටෙයි අදින්න කියලද??????
ඒ ගොල්ලන්ට ඕන විදියට ඒ ගොල්ලෝ අදී
ඒක ඒ ගොල්ලන්ගේ නිදහස........
අනික ඔය දෙන්න අශීලාචාර විදියට ඇදුම් අදිනවා මං නං දැකලා නෑ
අපිට ඒවායින් වැඩක් නෑ නේ සීයේ???????
KHz said:සීයා කියන්නෙ දැන් ඉන්න ගෑණු ළමයින්ට රෙද්දයි හැට්ටෙයි අදින්න කියලද??????
අනික ඔය දෙන්න අශීලාචාර විදියට ඇදුම් අදිනවා මං නං දැකලා නෑ
ඒ ගොල්ලන්ට ඕන විදියට ඒ ගොල්ලෝ අදී
ඒක ඒ ගොල්ලන්ගේ නිදහස........
අපිට ඒවායින් වැඩක් නෑ නේ සීයේ???????
වයසක උන්දැලා ඔහොම තමයි බං ගනන් ගන්න එපාrakithao said:අනික මචන් උන් දෑන් පොඩි ලමයි නෙමේනෙ උන්ට ඔන විඩියට වැඩ ක*රාන්න නිදහස තියෙන්න ඔන, සීයා මොකටද එකට අගිලි ගහන්න යන්නෙ

මේ කොලුවෝ....KHz said:සීයා කියන්නෙ දැන් ඉන්න ගෑණු ළමයින්ට රෙද්දයි හැට්ටෙයි අදින්න කියලද??????
අනික ඔය දෙන්න අශීලාචාර විදියට ඇදුම් අදිනවා මං නං දැකලා නෑ
ඒ ගොල්ලන්ට ඕන විදියට ඒ ගොල්ලෝ අදී
ඒක ඒ ගොල්ලන්ගේ නිදහස........
අපිට ඒවායින් වැඩක් නෑ නේ සීයේ???????
ජොලි සීයා said:මේ කොලුවෝ....
ලස්සන සිග්නේචර් 1කුත් ලියන් ඉන්දැද්දිනේ ඕවා කියන්නේ....
ඔයාගේ සහෝදරියෙක් මේ වගේ අසෝබන විදියට හිටියොත් ඔය කටින්ම කියනවද ඒ මගේ සහෝදරීගේ නිදහස කියලා

ජොලි සීයා said:මේ කොලුවෝ....
ලස්සන සිග්නේචර් 1කුත් ලියන් ඉන්දැද්දිනේ ඕවා කියන්නේ....
ඔයාගේ සහෝදරියෙක් මේ වගේ අසෝබන විදියට හිටියොත් ඔය කටින්ම කියනවද ඒ මගේ සහෝදරීගේ නිදහස කියලා
කොහේද සීයේ ඒ අය ඔය කියන අශෝභන විදියට හිටියේ අනේ තියනවානං හොද පිංතූර ටිකක් අපිටත් දෙන්නකෝජොලි සීයා said:මේ කොලුවෝ....
ලස්සන සිග්නේචර් 1කුත් ලියන් ඉන්දැද්දිනේ ඕවා කියන්නේ....
ඔයාගේ සහෝදරියෙක් මේ වගේ අසෝබන විදියට හිටියොත් ඔය කටින්ම කියනවද ඒ මගේ සහෝදරීගේ නිදහස කියලා