නැට්ටිච්චියෝ

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සීයා කියන්නෙ දැන් ඉන්න ගෑණු ළමයින්ට රෙද්දයි හැට්ටෙයි අදින්න කියලද??????
අනික ඔය දෙන්න අශීලාචාර විදියට ඇදුම් අදිනවා මං නං දැකලා නෑ
ඒ ගොල්ලන්ට ඕන විදියට ඒ ගොල්ලෝ අදී
ඒක ඒ ගොල්ලන්ගේ නිදහස........
අපිට ඒවායින් වැඩක් නෑ නේ සීයේ???????

:D:D:D:D:D
 
Last edited:

rakithao

Member
Dec 28, 2008
1,890
1
0
තම්බපන්නියෙ
KHz said:
සීයා කියන්නෙ දැන් ඉන්න ගෑණු ළමයින්ට රෙද්දයි හැට්ටෙයි අදින්න කියලද??????
ඒ ගොල්ලන්ට ඕන විදියට ඒ ගොල්ලෝ අදී
ඒක ඒ ගොල්ලන්ගේ නිදහස........
අනික ඔය දෙන්න අශීලාචාර විදියට ඇදුම් අදිනවා මං නං දැකලා නෑ
අපිට ඒවායින් වැඩක් නෑ නේ සීයේ???????
:D:D:D:D:D
අනික මචන් උන් දෑන් පොඩි ලමයි නෙමේනෙ උන්ට ඔන විඩියට වැඩ ක*රාන්න නිදහස තියෙන්න ඔන, සීයා මොකටද එකට අගිලි ගහන්න යන්නෙ
 
CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....

yeah... anyone have those " ASEELAACHARA PHOTOES " ?? NEVER saw or heard before.....
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
rakithao said:
අනික මචන් උන් දෑන් පොඩි ලමයි නෙමේනෙ උන්ට ඔන විඩියට වැඩ ක*රාන්න නිදහස තියෙන්න ඔන, සීයා මොකටද එකට අගිලි ගහන්න යන්නෙ
වයසක උන්දැලා ඔහොම තමයි බං ගනන් ගන්න එපා
:D:D;);):yes::yes:
 
KHz said:
සීයා කියන්නෙ දැන් ඉන්න ගෑණු ළමයින්ට රෙද්දයි හැට්ටෙයි අදින්න කියලද??????
අනික ඔය දෙන්න අශීලාචාර විදියට ඇදුම් අදිනවා මං නං දැකලා නෑ
ඒ ගොල්ලන්ට ඕන විදියට ඒ ගොල්ලෝ අදී
ඒක ඒ ගොල්ලන්ගේ නිදහස........
අපිට ඒවායින් වැඩක් නෑ නේ සීයේ???????

:D:D:D:D:D
මේ කොලුවෝ....
ලස්සන සිග්නේචර් 1කුත් ලියන් ඉන්දැද්දිනේ ඕවා කියන්නේ....
ඔයාගේ සහෝදරියෙක් මේ වගේ අසෝබන විදියට හිටියොත් ඔය කටින්ම කියනවද ඒ මගේ සහෝදරීගේ නිදහස කියලා
 
Nov 22, 2008
5,572
33
0
රත්තරං සිතක
ජොලි සීයා said:
මේ කොලුවෝ....
ලස්සන සිග්නේචර් 1කුත් ලියන් ඉන්දැද්දිනේ ඕවා කියන්නේ....
ඔයාගේ සහෝදරියෙක් මේ වගේ අසෝබන විදියට හිටියොත් ඔය කටින්ම කියනවද ඒ මගේ සහෝදරීගේ නිදහස කියලා

:yes::yes::yes::yes:
seeya maru ne
 
CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
ජොලි සීයා said:
මේ කොලුවෝ....
ලස්සන සිග්නේචර් 1කුත් ලියන් ඉන්දැද්දිනේ ඕවා කියන්නේ....
ඔයාගේ සහෝදරියෙක් මේ වගේ අසෝබන විදියට හිටියොත් ඔය කටින්ම කියනවද ඒ මගේ සහෝදරීගේ නිදහස කියලා

ko oya asoobana photo ??
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ජොලි සීයා said:
මේ කොලුවෝ....
ලස්සන සිග්නේචර් 1කුත් ලියන් ඉන්දැද්දිනේ ඕවා කියන්නේ....
ඔයාගේ සහෝදරියෙක් මේ වගේ අසෝබන විදියට හිටියොත් ඔය කටින්ම කියනවද ඒ මගේ සහෝදරීගේ නිදහස කියලා
කොහේද සීයේ ඒ අය ඔය කියන අශෝභන විදියට හිටියේ අනේ තියනවානං හොද පිංතූර ටිකක් අපිටත් දෙන්නකෝ:P:P:P:P
මගේ සිගියේ කියලා තියෙන්නෙත් ඕවා ගැනම තමා
පටු විදියට හිතන්න එපා කියලානේ කියන්නේ
:D:D:D;););)