නැටුමට අව්ලක් වෙලා නැහැ 😍

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    311761778_10230212282397239_2765736810797825741_n.jpg


    311741723_10230212272756998_1067319688699307950_n.jpg
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    විනය කඩවුනා කියලා ඔප්පු කරනවා නම් විනය නීතියක් තියෙන්න ඕන. විනය නීතියට අනුව විනයානුකූල වෙන්නෙ මොනවගේ හැසිරීම්ද? එහෙම නොවෙන්නේ මොන වගේ හැසිරීම්ද කියලා වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඔතන කියන සින්දුවේ කුණුහරුප නෑ, නටන ගෑණුන්ගේ ඉරියව්ව අසන්වරයි කියන්න සාධක නෑ. e.g. පුක වනනකොට මොන පැත්තට, මොන තාලෙට වැනුවොත්ද ඒක සන්වර, මොන තාලෙටද සන්වර නැත්තේ කියන්න නීතියක් නැත්තන්, විනය විරෝධී කියලා විනය ක්‍රියාමාර්ග ගන්න බෑ.

    සිවුර කරේ තියන්, රෙදි උස්සන්, "අපේ හන්දුරුවනේ" කියාගෙන නඩු කියන්න ගියත්, ගිය පයින්ම ආපහු එන්න විතරයි වෙන්නේ. හැසිරීමේ විනය විරෝධී බව තහවුරු කරන්න සාධක නෑ. කවුරු හරි නීතිය දන්න එකෙක් කියන්නැති ඉල්ලන් ටින්කිරි ගාගන්නෙපා කියලා.

    කලින්ම විනය විරෝධී ඉරියව්, ඇඳුම්, සින්දු, එහෙමත් නැත්තන් කොහොමද දෙයක් විනය විරෝධී කියල අඳුනගන්නේ කියලා කොන්දේසි දීලා තියෙනවා නම් ඒකට අනුව විනය විරෝධී නම් තීරණ ගන්න පුළුවන්. e.g. දළදා මාළිගාවට යනකොට අඳින්න ඕන ඇඳුම මොන වගේද කියල තියෙනව සහ දණහිසෙන් පහලට වෙන්න ඕන කියල මිනුමක් දීල තියෙනවා. ඒ වගේ වෙලාවකදී කොට ඇඳුමක් විනය විරෝධී කියල හරි නීති විරෝධී කියල හරි වර්ගීකරණය කරන්න පුළුවන් උනත් ඔතන එහෙම දෙයක් හොයාගන්න අමාරුයි.
     
    Last edited:

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ඉන්ටර්නල් විතරක් ශෙයා වෙන්න ඕනෙ දේවල් ඇයි මෙහෙම හැමතැමනම ශෙයා වෙන්නෙ ??
    තරහාකරයෝ නැත්තේ කොහෙද ?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,011
    54,648
    113
    Colombo
    තරහාකරයෝ නැත්තේ කොහෙද ?

    පාස්කු ප්‍රහාරය කාලෙත් බෝම්බ ලොරි එනව කියල ගහපු ලියුම්,වාහන වල අංක තියන ලියුම් වගේ රහසිගත දේවලුත් මෙහෙම ශෙයා උනා මතකද ?
     
    • Like
    Reactions: Any.key

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්කෝලෙට පැනලා ගුරුවරියන්ට ගහලා දනගස්සන උන්ට රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට කැඩෙන්නේ නැති විනය ගුරුවරියක් නැටුවම විතරක් කැඩෙන විදිහ හොයාගත්තනම් ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉන්ටර්නල් විතරක් ශෙයා වෙන්න ඕනෙ දේවල් ඇයි මෙහෙම හැමතැමනම ශෙයා වෙන්නෙ ??
    මේක මචන් ජර්නලිස්ට් කෙන්ක්ගෙන් මම ගත්තේ. එයා මේක දාල තිබ්බ.
     
    • Like
    Reactions: lilman

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    දුපත් මානසිකත්වයත් එක්ක එන මේ වගේ සිංහල ගොබ්බ අදහස් මෙහෙම හරි නැති වෙලා යන එකනම් ලොකු දෙයක්