නැටුම් කණ්ඩායමක් නැද්ද අවිස්සාවේල්ල රත්නපුර බලන්ගොඩ අවට නැද්ද සලු පාලිය කියන නැටුම කරන නැටුම් කණ්ඩායමක් wedding එකක් සදහා ඉන්නවා නම් හෝ දන්නා කවුරු හරි ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්