ලංකාවට support කරන fundraisers තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්.

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    ලංකාවට support කරන fundraisers තියෙනවා නම් කියන්න. ලොකු උදව්වක්. හේතුව දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න. ඇත්තම කියන්නම්.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ඒක මදි නේද බන්
    ලොකු ප්‍රෝගස් එකක් එන් නෑ
    ලක්සයක් වගේ යන්නෙත් පට්ට අමාරුවෙන්
    ඔව්. ඒත් ඕක dialog එකේ හින්දා ටිකක් වගකීමක් ඇති කියලා හිතලා දැම්මෙ. මං දැක්කා තව website එකක් දෙකක් search කරද්දි, ඒත් ඒවා කවුරු කරන ඒවාද දන්නෙ නෑ. කොහොමත් ලංකාව ඇතුලෙ crowdfunding ඔය විදියට තවම වෙන්නෙ නෑ, මිනිස්සු කෙලින්ම bank account එකටනෙ ආධාර ඉල්ලන්නෙ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔව්. ඒත් ඕක dialog එකේ හින්දා ටිකක් වගකීමක් ඇති කියලා හිතලා දැම්මෙ. මං දැක්කා තව website එකක් දෙකක් search කරද්දි, ඒත් ඒවා කවුරු කරන ඒවාද දන්නෙ නෑ. කොහොමත් ලංකාව ඇතුලෙ crowdfunding ඔය විදියට තවම වෙන්නෙ නෑ, මිනිස්සු කෙලින්ම bank account එකටනෙ ආධාර ඉල්ලන්නෙ.
    ඔව් නේද
    ලංකාවේ මිනිස්සුන්ට තාම සීන් එක අළුත්
    පේස්බුක් එකේ ටික්ටොක් එකේ වයිරල් පාරක් ගියා නම් තමා අපේ උන් දැන ගන්නේ මෙහෙම එව්වත් තියෙනවා කියලා

    GoGetFunding
    ------ Post added on Oct 12, 2025 at 11:34 PM
     
    • Like
    Reactions: Cyber Punk