නැණවතුන් නාසන මෝඩ ප්‍රශ්න 30ක්....
1. සියතට ගැහුවේ කවුරුද? ඒ කවර හේතුවක් නිසාද?
2. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියායැයි අපේ ආණ්ඩුව විසින් අපට ඉගැන්නූ වේලුපිල්ලෙයි පිරබාහරන්ගේ චක් ගෝලයකු වූද ඔහුගේ ත්‍රස්තවාදී සංවිධානයේ විදේශ බාහුව වූ කුමරන් පද්මනාදන් හෙවත් KPට විරුද්ධව කිසිම නීතිමය ක්‍රියා මාර්ගයක් නොගැනෙන වාතාවරණයක් තුළ එම පිරබාහරන් නම් ත්‍රස්තවාදියා පරාජය කළ යුද හමුදාපති හිරබත් කන්නේ ඇයි?
3. රුහුණු සරසවියේ ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්ඩාර මියැදුණේ බස්සා ගැහූ පොළු පහරින්ද, කොස්සා ගැහු පොළු පහරින්ද?
4. මෙවර ප්‍රතිසංස්කරණ, ප්‍රතිශෝධන වලින් පසුවවත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වෙයිද?
5. විධායක ජනාධිපතිකම හා විධායක අගමැතිකම අතර ඇති වෙනස කුමක්ද?
6. දුර්වල නායකත්වය හා පක්ෂය දිගින් දිගටම මැතිවරණවලින් පැරැදීම නිසා නායකත්වයෙන් ඉවත්වන ලෙස රනිල් වික්‍රමසිංහට දැඩි බලපෑම් එල්ල වුවත්, ඊට සමාන තත්ත්වයක ඉන්නා සෝමවංශ අමරසිංහට නායකත්වයෙන් ඉවත්වන්නැයි කිසිම ජේ.වී.පී. කාරයකු හීනෙන්වත් නොකියන්නේ මන්ද?
7. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථා සංශෝධන ගැන ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් බඩු මිළ ඉහළ යෑම ගැන උද්ඝෝෂණ තියන්නේ ඇයිද? ප්‍රශ්න දෙකම එක විදියට විසඳා ගැනීමට බැරි ඇයි?
8. ඩෙංගි මඬින්න බැක්ටීරියාවක් එන්නේ කවදාද?
9. ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙන්නේ කවදාද?
10). ජනාධිපතිවරයා මැරෙන දවසට මමත් මැරෙනවා යැයි කියන ඇමතිවරයා කවුද?
http://www.adaderana.lk/sinhala/news.php?nid=9776
11). වාරිමාර්ග ඇමතිවරයෙක් ලෝක සෞඛ්‍යය සංවිධානයක් නියෝජනය කරන රට කුමක් ද?
12). පරණ දුම්රිය එන්ජින්, අළුත් මිලට ගත් කෝටි ගනනක ගණුගෙනුවේ වරදකරුවෙක් හමුවී ඇත්ද?
13). පසුගිය සතියේදී පැමිණිල්ලක් කිරීමට ආ කාන්තාවක් පොලිසිය තුලදී දූෂණය කල පොලීසිය පිහිටියේ කොහෙද?
14). කේ.පී ගේ තිබුනා යැයි කියූ නැව් 18 හා ඩොලර් මිලියන 500 කට අධික මුදල් වලට සිදු වූයේ කුමක් ද
15). සිය නිවසේ සේවය කළ බාලවයස්කාර මෙහෙකාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියනඅභියාචනාධිකරණ විනිශ්චයකාරතුමන් විත්ති කූඩුවට නැංවෙන්නේ කවදාද?
16). මෑතදී කොළඹ නගරයේ සිඟන්නන් කිහිප දෙනකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධි පහ එකකට එකක් සම්බන්ධද?
17). සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව ප්‍රතික්ෂේප කරන්නේනම් අසත්‍ය පුවතක් පල කර යුධ හමුදාව පාවා දුන් පෙඩ්‍රිකා ජෑන්ස්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි?
18). මහින්ද තාත්තාගෙන් නාමල් පුතාට නායකකම දීමට පාර හදනවායැයි කියන්නන් සජිත් පුතා නායකයා කිරීමට විරුද්ධ නොවන්නේ ඇයි?
19). සෝම හාමුදුරුවො අපවත් කල වුන් අනෙක් දේශහිතේෂි භික්ෂූන් අපවත් කිරීමට ඉදිරිපත් නොවන්නේ ඇයි
20). කැළණිය ආසනයෙ ක්‍රියාත්මක වන නීති ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ප්‍රමාද වන්නේ ඇයි?
21). විමල් වීරවංශ ට අධිආරක්ෂිත කලාපයක වැසිකිලිකුත් හදාගෙන උපවාස කරන්නට ඉඩදුන් ආණ්ඩුව කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාස කළ භික්ෂූන් වහන්සේලාට පහර දුන්නේ ඇයි
22). සිය දිගුකාලීන දේශපාලනය තුලින් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට උදාකර දුන් විමුක්තියත්, එක්සත් ජාතික පක්ෂය ඇතිකල එක්සත් කමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් නිදහසත් කුමක්ද
23). ජනතා නියෝජිතයන් හිරබත් කන්නේත්, ඔවුන් බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන්ට මරිසිය දාන්නේත්, තම නඩුවේ ජූරියට මරණ තර්ජන කරන්නේත් ඇයි
24). ආචාර්ය මර්වින් සිල්වා සෑහෙන කාලයකින් සිරසත් සමග වලියක් ඇද නොගත්තේ ඇයි
25). සිරිකොත ඉදිරිපිට ගිනිතබාගත් අලියා ඊට පෙර සිරිකොතට ගිනි නොතිබ්බේ ඇයි ?
26). අලින් සිත් තැවුලට පත් වූ විට ගිනි තබාගැනීමට හේතුව කුමක්ද ?
27). මතක ඇති කාලයක සිට අධි ආරක්ෂක කලාපයක් සේ නම්කර වසා තිබුණු බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඇති කොටස විමල් වීරවංශ අමාත්‍ය තුමන්ගේ මාරාන්තික උපවාසයට සති දෙකකට පෙර යළි වාහන හා මගී ගමනා ගමනයට විවෘත කළේත්, මාරාන්තික උපවාසය නිමා වූදාට පසුවදා නැවත වැසුවේත් ඇයි?
28). රුහුණු සරසවියේ ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්ඩාර මැරුණ විදිහ හොයන්න පරීක්ශණයක් පවත්වන්න කියා නාමල් මහින්දට ලියුමක් යැවෙව් ඇයි?.රෑට කෑම මේසෙදි හම්බ උනාම කියන්න තිබුනේ නැද්ද ?
29). සිරසට ගල් ගහපු එකත් සියතට බෝම්බ ගහපු එකත් ඇත්ත කියන ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් එකේ කිව්වෙ නැත්තේ ඇයි
උපුටාගත්තේ මෙතනින්...
http://taboosubjects.wordpress.com/2010/07/31/170/