නැතිඋන_එක_හොයන්න

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    නැතිඋන_එක_හොයන්න


    නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

    F-Secure-Mobile-Anti-Theft.png



    කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

    images


    මෙි ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා?අනික මෙික සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්?

    Theft Control

    thumbs_theftcontrol_300x150.jpg


    මෙි Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා?Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්?

    #LOCK# - Remote Lock For Your Phone

    images


    Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔිනි දේ මෙික?මෙි විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙි Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු?

    #LOCATE# - Locate Your Missing Phone

    thumbs_location_300x150.jpg


    මෙික තමයි හොදම Option එක මෙන්න මෙි විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා?
    මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකාට කනට හගන්න කියලා?

    #WIPE# - Remote Wipe Your Phone

    thumbs_wipe_300x150.jpg


    මෙි දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදිය​​​ට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක?හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනව​ට වඩා හොදයි ඒක?ඒකට කරන්න ඔිනි #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක?

    මෙන්න ඒ ගැන ලස්සන Video එකක්,මෙකත් බලලා හොදට තේරැමි ගන්න?




    හැබැයි දැනට මේක වැඩ කරන්නේ මෙන්න මෙි Os සදහා විනරයි?

    Android 1.6, 2.x
    Symbian S60 3rd and 5th Edition
    Windows Mobile 6 Professional
    Windows Mobile 6 Standard
    Windows Mobile 5.0 for Pocket PC
    Windows Mobile 5.0 for Smartphone


    බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා?

    Mobile එක​ට Download කරගන්න http://f-secure.mobi වලට යන්න?

    PC එකට DownLoad කරගන්න මෙතනට කොටන්න



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla







    මෙම ලිපිය අන්තර් ජලයෙන් උපුටා ගන්නා ලදී....
    මෙහි මුල් කතුවරයාට මගේ විශ්ෂ ස්තුතිය..!!