නැතිවම බැරි වැඩ කැල්ලක් ..[Part 1] Ashampoo Snap 4..!!

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ගොඩක් වටින තොරතුරක්. සමහර වෙලාවට screen shot එකක් ගන්න ගොඩක් කරදර වෙන වෙලාවල් තියනවා. මේ වගේ එකක් තිබුනනම් ගොඩක් පහසු වේවි. :)
ස්තුතියි...යාලුවා ;)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි අපේ කට්ටියව දැනුවත් කළාට මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් ගැන. මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. සමහර අයගෙ කුතුහලයක් වශයෙන් තිබුණ දෙයක් නිරාකරණය වුණා කියලත් හිතෙනව. TechSmith Snagit කියන්නෙත් ඔය වගේ ම සොෆ්ට්වෙයාර් එකක්. මංනම් වැඩිපුර කැමති ඒකට.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Elakiri
    +3
    HML.gif