![]()
meka nam aththa
(i have experience)
thnx for sharing this valuable post
![]()
![]()
![]()


e kiwe oyatath me wage soyaganim heenen penawada???![]()










ගොඩක් වැදගත් ලිපියක්..නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා..සත්තුත් සිහින දකිනවා එහෙනම්..අපේ බල්ලා නින්දෙන් එක එක සද්ද දාන්නේ එහෙනම් එකයි .
.ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් ..මෙහෙම හිතමුකෝ ..අපි ඉපදුන දවසේ ඉදන් අපි දවසකට සාමාන්‍යයෙන් පැය 8ක් නිදා ගත්තා කියලා..එතකොට අපේ ජිවිත කාලෙන් තුනෙන් එකක්ම අපි ගත කරලා තියෙන්නේ නින්දෙන්...අම්මෝ ඒ කියන්නේ මම නම් අවුරුදු 7 කට ආසන්න කාලයක් නිදි
..තව දෙයක් මම කලින් කියවල තියෙනවා සිහිනයක් නොදකින තද නින්දත් හරියට තාවකාලික මරණයක් වගේ කියලා..
ස්තුතියි බෙදා ගත්තට රේප්+


Dවැදගත් තොරතුරු ටිකක්
ස්තූතියි අපිත් එක්ක බෙදාගත්ත්ට
You have given out too much Reputation in the last 24 hours, try again later![]()

අපිනම් ඉතින් කාපු ගමන් නිදි
ආය ඉතින් වෝක් කරන්නේ
තව මොකෙක්හරි අල්ලගන්න තමා


අපිනම් ඉතින් කාපු ගමන් නිදි
ආය ඉතින් වෝක් කරන්නේ
තව මොකෙක්හරි අල්ලගන්න තමා




