නියමිත සුදුසුකම්
ශ්‍රි ලංකාව තුල ෙවෙසන කවර පුරවැසිෙයකු හෝ ෙමහි පැමිණි විදේශිකෙයකුට අවශ්‍ය විටදි ෙමම සේවාව
ලබාගත හැක.
ඉදිරිපත් කිරිමේ ක්‍රියාවලිය
අදාල පොලිස් ස්ථානය ෙවත යෑම.
අදාල පුද්ගලයා පැමිණිල්ල ඉදිරිපත් කිරිම සදහා නියමිත පොලිස් ස්ථානය ෙවත යා යුතුය.
ජාතික හැඳූනුම් පත සඳහා අදාල පුද්ගලයා විසින් පොලිස් ස්ථානය ෙවත ගොස් (ඔහුගේ/ඇයගේ හැඳූනුම් පත්
අංකයදන්නේ නම් එය සඳහන් කරමින්) පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතූය.
පොලිස් ස්ථානය වැඩ කරන වේලාවන්
24 / 7 / දින 365
පිටපත් නිකුත් කිරිම
උදේ 8.00 සවස 4.00
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ජාතික හැඳූනුම් පත - අංකය ඇත්නම් එය
පාස්පෝට් බලපත්‍රය -අංකය ඇත්නම් එය
රියදූරු බලපත්‍රය - අංකය ඇත්නම් එය
චෝදනාෙවහි උද්ධෘත පිටපතක් ලබාගැනිම.
ඔහු / ඇය නැති කරගත් අයිතමයට අදාලව පොලිස් ස්ථානය ෙවත කරන ලද පැමිණිල්ලේ උද්ධෘත පිටපතක්
එම පොලිස් ස්ථානෙයන් ලබාගත යුතුය.
පැමිණිලිවල උද්ධෘත පිටපත් අවශ්‍ය කරන සමහර ෙදපාර්තමේන්තුවල නමි පහත ලැයිස්තු ගත කර ඇත.
ජාතික හැදුනුම්පත් සදහ අදාල පුද්ගලයා විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ ෙදපාර්තමේන්තුවේ ආකෘති
පත්‍රයක් අදාල පොලිස් ස්ථානය ෙවතින් ලබා ගත යුතුය.
ඉල්ලූමි පත්‍රය
ඉල්ලූමිකරු හට පොලිස් ස්ථානයේ දි සමිපුර්ණ කිරිමට කිසිදු ඉල්ලූමි පත්‍රයක් නොමැත.
ඔෙහත් සමිපුර්ණ කර ඉදිරිපත් කිරිම සදහා අදාල ෙදපාර්තමේන්තුව විසින් ඉල්ලූමිපත්‍ර සපයනුලැබේ.
කාල නියමයන්
ජාතික හැඳූනුම් පත්, රියදූරු බලපත්‍ර පාස්පෝටි බලපත්‍ර හා අෙනකූත් ලියවිලි හා ඉෙලක්ට්රෝනික උපකරණ
නැතිවීමට අදාල පැමිණිලි සම්බන්ධව වූකාල නියමයන් එක හා සමාන වන අතර එය ෙමපරිදිය :
ක්‍රියාදාම කාල නියමය
පැමිණිලිවල උද්ධෘත : එක් දිනක් ඇතූලතදී
ජාතික හැදුනුම්පත ග්‍රාම නිළධාරි/පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ ෙදපාර්තමේන්තුව
පාස්පෝට් බලපත්‍රය ආගමන හා විගමන ෙදපාර්තමේන්තුව
රියදුරු බලපත්‍රය මෝටර් රථ වාහන ෙදපාර්තමේන්තුව
සම්පූර්ණ ක්‍රියාදාම කාලය ගැටළු යොමුකරනුලැබූඅදාල ෙදපාර්තමේන්තූවල කාර්යක්ෂමතාව අනුව සිදූවේ.
සේවාව සදහා අදාල මිළ ගණන්
ජාතික හැඳූනුම් පත්, පාස්පෝටි බලපත්‍ර, රියදූරු බලපත්‍ර හා අෙනකූත් කරුණු පිළිබඳව වූපැමිණිලිවල උද්ධෘත
ලබා ගැනීම සඳහා ෙගවිය යුතූ මිල ගණන් එක් පිටුවකට රු 25.00 බැගින් වේ.
සේවා වගකීම් නියමයන්
ෙමම ෙදපාර්තමේන්තූව පිළිබඳව වූසියළුම ෙමෙහයුම් වලදී අදාල පුද්ගලයා විසින් අදාල පොලිස් ස්ථානෙයහි
කාර්ය භාර නිලධාරි ෙවත වාර්තා කල යුතූය.
ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය
රහස්‍ය තොරතූරු හේතූකොට ෙගන පොලිස් ස්ථානය විසින් සපයනුනොලැබේ.
Process of requesting a Duplicate Identity Card due to loss