Memory Card එකෙන් නැතිවුනු ඕනි දෙයක් CardRecovery වලින් ආයෙත් ගමු!
CardRecovery™ කියන මේ software එක ඔබගේ chip එකෙහි නැතිවුනු දත්ත ලබා ගත හැකි මෘද්‍රකාංග වලින් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ මෘද්‍රකාංගය ඉතාමත් ක්‍රියාකාරියි. ඒකෙන් ඔයාගෙ නැතිවුනු, මැකුනු, අක්‍රීය වුනු සහ format උනු දේවල් ලබා ගන්න පුලුවන්. මෙම මෘද්‍රකාංගය ඕනෑම Memory Card එකකට වලංගු වෙනවා.
SD (Secure Digital) Card, CF (Compact Flash) Card, xD Picture Card, Memory Stick, MicroDrive, SmartMedia Card, MMC (MultiMediaCard), MicroSD, MiniSD, SDHC යන ප්‍රධාන memory card වලට සහ තවත් බොහෝ memory cards වලට මේක ක්‍රියාත්මක වෙනවා.
දැං අපි මේ software එකේ විශේෂතා බලමු.
මෙය සහය දක්වන Cards වර්ග
මෙය අවශ්‍ය වන අවස්ථා
මෙය සහය දක්වන Photo/Video File Types
මෙය සහය දක්වන කැමරා වර්ග
මෙය සහය දක්වන Flash Memory Card නිෂ්පාදකයන්
SD (Secure Digital) Card, CF (Compact Flash) Card, xD Picture Card, Memory Stick, MicroDrive, SmartMedia Card, MMC (MultiMediaCard), MicroSD, MiniSD, SDHC යන ප්‍රධාන memory card වලට සහ තවත් බොහෝ memory cards වලට මේක ක්‍රියාත්මක වෙනවා.
දැං අපි මේ software එකේ විශේෂතා බලමු.
- මකාදැමූ පින්තූර නැවත ලබා ගත හැකි වීම
- නැතිවුනු පින්තූර නැවත ලබා ගත හැකි වීම
- නැතිවුනු videos/ movies නැවත ලබා ගත හැකි වීම
- format කරපු පදේවල් නැවත ලබා ගත හැකි වීම
- Memory card එකට කියවිය නොහැකි සහ හානියට පත් වුනු දේවල් නැවත යතා තත්වයට පත් කිරීම
- Flash drivers වල තිබී නැති වූ දත්ත නැවත ලබා ගත හැකි වීම
- Mobile phones වල තිබී නැතිවුනු Images, Videos නැවත ලබා ගත හැකි වීම
මෙය සහය දක්වන Cards වර්ග
- Secure Digital card, SD card, SDHC, miniSD, MicroSD (TransFlash) card
- Compact Flash card, CF Type I, Type II, MicroDrive, CF card
- Memory Stick, Memory Stick Pro, Duo, Pro-HG, XC, Micro(M2)
- MultiMedia card, MMC card
- SmartMedia, flash card
- xD Picture card
- Cellular phone, mobile phone memory card and digital media
- USB flash drive digital image
මෙය අවශ්‍ය වන අවස්ථා
- ප්‍රමිතියකින් නැති, හදිසියෙන් මකාදැමුනු පින්තූර නැවත ලබා ගැනීම
- Format වීමකින් හෝ Delete all වීමෙන් නැතිවූ දත්ත නැවත ලබා ගත හැකි වීම
- Memory Card ඒකට හානියක් සිඳුවූවෙහාත් ඒම දත්තයන් නැවත ලබා ගත හැක
මෙය සහය දක්වන Photo/Video File Types
- Picture Formats: JPG ,JPEG ,TIF
- Video Formats: AVI ,MPG ,MOV ,MPEG, ASF, MP4, 3GP, MTS
- Audio Formats: MP3, WAV
- RAW Image Formats: Nikon NEF, Canon CRW and CR2, Kodak DCR, Konica Minolta MRW, Fuji RAF, Sigma X3F, Sony SRF, Samsung DNG, Pentax PEF, Olympus ORF, Leica DNG, Panasonic RAW සහ බොහෝ වර්ග
මෙය සහය දක්වන කැමරා වර්ග
- Nikon, Canon, Kodak, FujiFilm, Casio, Olympus, Sony, SamSung, Panasonic
- Fuji, Konica-Minolta, HP, Agfa, NEC, Imation, Sanyo, Epson, IBM, Goldstar
- LG, SHARP, Lexar, Mitsubishi, Kyocera, JVC, Leica, Phillips, Toshiba, SanDisk
- Chinon, Ricoh, Hitachi, Pentax, Kinon, Verbatim, Vivitar, Yashica, Argus, Lumix
- Polaroid, Sigma සහ මේ වන විට වෙළඳපලේ ඇති සියලුම digital camera වර්ග වලට
මෙය සහය දක්වන Flash Memory Card නිෂ්පාදකයන්
- SanDisk, Kingston, KingMax, Sony, Lexar, PNY, PQI, Toshiba, Panasonic
- FujiFilm, Samsung, Canon, Qmemory, Transcend, Apacer, PRETEC, HITACHI
- Olympus, SimpleTech, Viking, OCZ Flash Media, ATP, Delkin Devices, A-Data සහ මේ වන විට වෙළඳපලේ ඇති අනිකුත් cards වර්ග
Last edited:




