නැතිවේගෙන යන කළු පොල් සම්බෝල - Kalu Pol Sambola Recipe in Sinhala
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ රසවත් සම්ප්‍රදායික කළු පොල් සම්බෝලයක් හදා ගන්න විදිය.
ගෙදර ඉන්න අයට

වෙනසකටත් එක්ක හදලා දෙන්න මේ කළු පොල් සම්බෝලය. දෙහි දාපු පොල් සම්බෝලෙයි තෙල්දාපු පොල්සම්බෝලෙයි දෙකේම රස මේකෙන් එනවා.
උදේකට එහෙම මේ පොල් සම්බෝලයක් හදාගෙන කරවල කැල්ලක් එක්ක උණු උණුවෙන් බත් පිගන් දෙක තුනක්ම කන්න පුළුවන්. හදලම බලන්නකෝ.