පිටරට ඕන බඩුවක් තියෙනවා..ඉස්සරහට පෝර්ට් සිටියත් හැදුවහම කොහොමට තියෙයිද..

පිටරට ඕන බඩුවක් තියෙනවා..ඉස්සරහට පෝර්ට් සිටියත් හැදුවහම කොහොමට තියෙයිද..


තොපි වගේ ජෙප්පොන්ට නම් ඉතිං මේවා හීන නේද පොන්ස්..මීට කලින් කවදාවත් කීල්ස් එකට ගිහින් නැද්ද අයියෙ ?
ඒවත් අැති..රට බඩු තමා මේකේ ගොඩක් තියෙන්නෙ..හයිලන්ඩ්,පැලවත්ත කිරි පිටි තියෙනවද?
ඒවත් අැති..රට බඩු තමා මේකේ ගොඩක් තියෙන්නෙ..
හයිලන්ඩ්,පැලවත්ත කිරි පිටි තියෙනවද?

තොපි වගේ ජෙප්පොන්ට නම් ඉතිං මේවා හීන නේද පොන්ස්..අන්න ඉරාජ් තොපිට උදව් කරන්න හදනව මිනිස්සු වෙන්න..මැසේජ් ඵකක් දාල බලපං..
![]()
![]()
Ice cream eka 2900i![]()

ගෑස් නැත්තං වැඩක් නෑ නේද @erozanඒවත් අැති..රට බඩු තමා මේකේ ගොඩක් තියෙන්නෙ..
තෝ හෙන ලොක්කෙක් නේ..අනේ පල ගූ ජෙප්පා..ඵකවුන්ට් ඵක බෑන් වෙලා අළුත් ඵකක් හදන් ලොරි ටෝක්ස්..සුපර් මාකර්ට් එකක් සුපර්මාකට් එකක් වෙන්නේ නොවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස් තිබ්බොත් විතරයි.
තෝ මීට කලින් සුපර්මාකට් තියා හන්දියේ සිල්ලර කඩේටවත් ගිහිල්ලා නැද්ද කොහෙද.