නැති වුණු ඩ්‍රයිවින් ලයිසන් එක ගන්නේ කොහොමද?

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මගේ ලයිසන් එක නැතිවුණා. පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ.
    ලයිසන් එක ආයේ ගන්න යන්න දිනයක් වෙන් කරගන්න ඕනි නේද?
    මොනවද අවශ්‍ය ලියකියවිලි? කීයක් විතර යනවද?
    දඩයක් ගෙවන්න ඕනිද?
     
    • Like
    Reactions: kinkon

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    දන්න තරමින් ලයිසන් කාඩ් හිඟයක් නිසා අලුතෙන් දෙන්නෙ නෑ කියනව, රට යනව වගේ හේතුවකට විතරයිලු නිකුත් කරන්නෙ, දන්න කෙනෙක් කියයි
     
    • Like
    Reactions: newbie22