නැති වෙච්ච ඩ්‍රයිවින් ලයිශන් එක හදා ගන්න

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,496
    2,303
    113
    මගේ ඩ්‍රයිවින් ලයිශන් එක නැති වෙලා. ආයි හදා ගන්න ඕනේ. පොලීසියේ පැමිණිල්ල දාලා කොපියක් දුන්නා මෝටර් රථ දෙපාර්තමේන්තුවට අරං යන්න කියලා. දැං වේරහැර වන් ඩේ සර්විස් එකට එපොයින්ට්මන්ට් දාන්න ඕන් නැද්ද? මම වෙබ් එකේන් ගිහිල්ලා එපොයින්ට්මන්ට් එකක් දාන්න බැළුවම එරර් එකක් එනවා නො එපොයින්ට්මන්ට්ස් අවේලබල් කියලා. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවාද?