නැති වෙලා හිටිය පූස ආයෙත් ආව.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,155
    5,843
    113
    අපේ ගෙදර හිටිය පූසෙක් නැති උනා, නැති උනා කිව්වෙ ඌ එලියට ගිහින් ආයෙ ආවෙ නෑ. අඩෝ මාස 4 විතර පස්සෙ මෙන්න මූ ඊයෙ ගෙදර ආව. :lol:
    කැරියට මෙලෝ හෙනයක් නෑ හිටිය වගේමයි. ශුවර් එකටම මූට තව ගෙයක් ඇති. උබලගෙ ගෙවල් වල හිටපු උන් නැති වෙලා කොයි තරම් කාලෙකින් ආයෙ ඇවිත් තියනවද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,808
    15,067
    113
    35
    Spain
    අපෙත් එහෙම පැනල ගිහින් එක දවසක හොයාගෙන ආව. ඇවිල්ල ගේ වටේ රවුමක් ගිහින් හති ඇරලා අපි දුන්නු කෑම එකත් කාල ආපහු යන්න ගියා. ඌ හරිම ලස්සන පූසෙක්. එත් අපේ ගෙදර බළල් විමානයක් නිසා උන්ට වැයික්කියේ ඉඩ මදි. :(
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,383
    12,938
    113
    🌎
    @AnuradhaRa අනුරාධරා la ගෙදරටත් දැන් මාස 4 කට විතර කලින් පූසෙක් ඇවිත් මේ ලගදී ගෙදරින් ගිහිල්ලා, මූ thread එකකුත් දාලා තිබ්බා.

    පූසාගේ හිල ලොකු වෙලාද කියලා චුට්ටක් චෙක් කරපන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,393
    41,423
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපේ ගෙදර හිටිය පූසෙක් නැති උනා, නැති උනා කිව්වෙ ඌ එලියට ගිහින් ආයෙ ආවෙ නෑ. අඩෝ මාස 4 විතර පස්සෙ මෙන්න මූ ඊයෙ ගෙදර ආව. :lol:
    කැරියට මෙලෝ හෙනයක් නෑ හිටිය වගේමයි. ශුවර් එකටම මූට තව ගෙයක් ඇති. උබලගෙ ගෙවල් වල හිටපු උන් නැති වෙලා කොයි තරම් කාලෙකින් ආයෙ ඇවිත් තියනවද?
    Started a family and came back with the kids?
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    අර රොබින් හුඩ් මැරුණම ටික දවසකින් තව එකෙක් එනවා වගේ උබලගේ පුසා රැලේ ගිහිල්ල ගිහිල්ල කොර වෙලා මැරුණට පස්සේ ඒ වගේම තව එකෙක් ඉපදිලා මාස 4ක් ලොකු වෙලා ආව වෙන්න ඇති බන්. :ROFLMAO:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,359
    517
    113
    In my studio
    අපේ ගෙදර හිටිය පූසෙක් නැති උනා, නැති උනා කිව්වෙ ඌ එලියට ගිහින් ආයෙ ආවෙ නෑ. අඩෝ මාස 4 විතර පස්සෙ මෙන්න මූ ඊයෙ ගෙදර ආව. :lol:
    කැරියට මෙලෝ හෙනයක් නෑ හිටිය වගේමයි. ශුවර් එකටම මූට තව ගෙයක් ඇති. උබලගෙ ගෙවල් වල හිටපු උන් නැති වෙලා කොයි තරම් කාලෙකින් ආයෙ ඇවිත් තියනවද?
    masa 6kin withara awa ledakuth hadagena...man beheth aran deela hoda wuanama aye giya giyamai thama ne...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,345
    30,126
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ උන් නං මොන මකබාවේ ගියත් බරස් ගාලා කරෝල බකට් එක ඇරපු ගමන් වෙඩිල්ල වගේ ගෙදර.

    ඕකුන් කරෝල කන නිසා කරවල දාල තියෙන්නේ ප්ලාස්ටික් හිස් ඩියුලක්ස් තීන්ත බාල්දියක. ඒක අරින්නම මර ගේමක් දෙන්න ඕන. ඇරෙනකොට බරාස් ගාල ඇරෙන්නේ.🤣
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,322
    6,033
    113
    ශුවර් එකටම මූට තව ගෙයක් ඇති. උබලගෙ ගෙවල් වල හිටපු උන් නැති වෙලා කොයි තරම් කාලෙකින් ආයෙ ඇවිත් තියනවද?
    ඔව් බන් අපෙත් එකෙක් නැති වෙලා හිටිය මාසයක් විතර. අපි හිතුවේ මැරිල ඇති කියල පොල්වත්තක් අස්සේ.
    දවසක් අපි කොල්ලෝ සෙට් එක පොසොන් දන්සැලකට සල්ලි එකතු කරන්න ගියාම අපේ ගෙදරට මීටර් තුන්සීයක් විතර ඇතුලේ ගෙදරක මෙන්න මු ඉන්නවා. මාව දැක්කම ඇවිල්ල කකුලේ ඇතිල්ලී ඇතිල්ලී හිටිය. ඒ ගෙදර ඇන්ටිගෙන් ඇහුව මේ පුසා ඔයාලගේ ද කියල. ඒ ඇන්ටි කිව්ව ඔය මාසෙකට ඉස්සෙල්ල කොහෙන්ද ආපු එකෙක් කියල. ඊට ඉස්සෙල්ල හිටපු ගමන් ඒ ගෙදරට මු එනවලු. ඒ මිනිස්සු ඒ ආවම කන්න දෙනව කිව්වා. ඊට පස්සේ ඇවිල්ල නැවතිලාම ඉන්න. ඒ කැරිය ආපහු ආවේ නෑ හැබැයි.
     
    • Haha
    Reactions: redux