එකෙන්ම ඔව් අපෙත් ඔය සීන් එක නිසා කරවල දාලා තියෙන්නේ හිස් ඩියුලක්ස් ලීටර් 4 තීන්ත බාල්දියකඅපේ උන් නං මොන මකබාවේ ගියත් බරස් ගාලා කරෝල බකට් එක ඇරපු ගමන් වෙඩිල්ල වගේ ගෙදර.
ඕකුන් කරෝල කන නිසා කරවල දාල තියෙන්නේ ප්ලාස්ටික් හිස් ඩියුලක්ස් තීන්ත බාල්දියක. ඒක අරින්නම මර ගේමක් දෙන්න ඕන. ඇරෙනකොට බරාස් ගාල ඇරෙන්නේ.![]()
අඩේ මාත් මේ ලමයි වගේ හදනවා බන් හතර දෙනෙක් මුන් මොන මගුලක් කරයිද දන්නෑ. කෙල්ලො 3යි කොල්ලො 1යි.කැරිය ආයෙ ගිහින්.![]()
Neuter කරපන්. ඒක තමා එකම option එක. අපේ ඉන්න පූසියො Neuter කරල ඉන්නෙ උන්ගෙන් කරදරයක් නෑ ගෙදරටම වෙලා ඉන්නව. පූසට දැන අවුරුදු 5 විතර ඌ තමා මිසින් වෙන්නෙ. ඕක ආයෙ ආවම මම ඕකව පොන්නයෙක් කරනව.අඩේ මාත් මේ ලමයි වගේ හදනවා බන් හතර දෙනෙක් මුන් මොන මගුලක් කරයිද දන්නෑ. කෙල්ලො 3යි කොල්ලො 1යි.
