කබරගොයා .. ලොල්උඹල ඉන්නේ මන්ද මානසිකත්වයකින් නේ.... සැකකරුවෙක් අපරාධකරුවෙක් වෙන විදි තියනවනේ.......
සැකකාරයෙක් ඉන්නවා....සමජාජාලා වල මොන ලබ්බ ගියත් පරීක්ෂණ කරන විදිහක් තියනවා..... සැකකාරය නිදහස් වෙනවා....
උඹල කියනවා සැක කාරයව අල්ලන්න බැරි උනාලු..... දැන් උඹලට sure සැකකාරය අපරාධකාරයමයි කියල....ඒ කියන්නේ සමාජජාලා වල ගිය ගමන් උඹල judge කරලා ඉවරයි
ටිකක් අවුල් වගේ නේ ?![]()